Battery for CT 100 Bike

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,594
    3,460
    113
    බයික් එකේ බැට්‍රි එක සවුත්තු වෙලා. Amaron එකක් තියෙන්නේ. අද බැට්‍රි කඩෙන් අහලා බලපුවාම Dhara කියලා බ්‍රෑන්ඩ් එකක් දෙන්නම් කීවා 2700.00 කට අවුරුද්දක Warranty එක්ක. Exide තියනවා කීවා පන්දාස් ගානකට. ධාරා එක ලංකාවේ හදන බ්‍රැට්‍රි එකක්. තව ලංකාවේ හදන වර්ගයක් තියනවා කීවා ඒකේ නම මතක නෑ. මේ බැට්‍රි එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් විස්තර දාන්න. බයික් එකට LED head light bulb එකක් දාන්න ඉන්නේ. තියන එක එලිය මදි. රෑට පල්ලම් යනකොට ලොකු ගියර් වලම යන්න ඕන. Brake Light පත්තු උනාම තවත් එලිය අඩු වෙනවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,362
    19,477
    113
    Colombo
    2700 එකෙත් අවුලක් නෑ වගේ නේද
    ඒක අවුරුද්දක් වොරන්ටි තියනවා කියන්නෙ අවුරුද්ද කොහොමත් ශුවර්නේ
    Exide එක ඒ වගේ දෙගුනයක් නේ ගනන්. ඒකත් අවුරුදු 3ක් වගේනේ පුලුවන්. 2700 බැටරිය අවුරුදු එක හමාරක් යූස් කරලා ආයෙත් තව එකක් දා ගන්න පුලුවන් වෙයි එකම ගානට
    Exide එකට අවුරුදු 3ක වොරන්ටි තියනවා නං ඒක ගන්න එක ලාබයි. ඇමරොන් වලට අවුරුදු 3ක් තියනවා සමහර මොඩල් වල පලවෙනි අවුරුද්ද ඇතුලෙ විතරයි රීප්ලේස් කරන්නෙ

    බැටරි වල වොරන්ටි හරියට බලලා ගන්න. සමහර බැටරි වල අවුරුදු 3යි කිවුවට, රීප්ලේස් කරන්නෙ පලවෙනි අවුරුද්ද ඇතුලෙ විතරයි ඊට පස්සෙ අවුරුදු දෙකේ මොනවා හරි උනොත් උන් ඇසිඩ් දාල හරි චාජ් කරලා හරි මොනවා හරි අටමගලයක් කරලා තමයි දෙන්නෙ.

    වාහන වලට නං මම දාන්නෙ නං Amaron විතරයි.
     
    • Like
    Reactions: Asmodeus

    මම බයික් එක අරගෙන දැන් අවුරුදු 4ක්. ඒ ගන්නකොට තිබ්බ බැට්‍රි එක තමයි තාම තියෙන්නේ. ගිය අවුරුද්දේ විතර මම ඇසිඩ් පොඩ්ඩක් දාලා ආය පාවිච්චි කලේ. දැන් කරන්ට් එක තියෙන්නේම නෑ. Neutral බල්බ් එක නිකම්ම නිමිලා යනවා. බයික් එක සර්විස් කරන කෙනා කීවා ඉක්මනටම බැට්‍රි එක මාරු කරගන්න කියලා CDI Unit එකට හොද නෑ කියලා.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,533
    1
    15,135
    113
    LED සෙට් වෙනොද බන් CT100 එකට, මැගෙන්ටො වගෙ නෙහ් ඒක.

    ඔය දාරා බැටරියනම් අවුලක් නැ ගෙවන ගානට, කෝමත් අවුරුදු 2ක් යද්දි ඉවරයි නෙහ් බැටරි
    CT එකෙ බැටරි එක ගානක් නැති නිසා දැන්නෙ නැ,
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ඇමරොන් එක දැමොත් ආයිත් අවුරුදු 3 එහා ශුවර් ඉතින්, එක්සයිඩ් එකේ වර්ග 2/3 තියෙනවා කොලිටි වෙනස් , බජ්ට් යනව නම් කයිජි එකත් හොදයි.
    ඕකට එල් ඊඩී දානවනම් මැගින්ටො නැතුව ලයින් එක අරන් දෙන්න නැත්නම් ඉක්මනට අවුල් වෙනව බල්බ්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,728
    113
    33
    Kalutara
    2025 රිලීස් වෙච්ච ලෑම්බොගිනි ඒක ඕඩර් කරලා ලංකාවට එනකන් බලන් ඉන්න සිංහලු ඉන්න එළකිරියේ CT100 ගැන අහල හරියනවද? චී ගොඩේ.. ඊයා.... 😫

    BTW

    මම LED එක දැම්මේ 1400ට. ඒකෙ ෆෑන් එකක් තියෙනවා. රත් වෙද්දී ඔටෝ ඔන් වෙනවා. බයික්කේ මුණ කුඩු වුනාට පස්සේ ලයිට් එකේ ෆෑන් ඒකත් වැඩ කරන්නේ නෑ දැන්. ඒක නිසා ටීක් වෙන්න බල්බ් එක රත් වෙනවා. dashboard එකට හුමාලෙත් වදිනවා රත් වෙන නිසා. මැකින්ටෝ එකෙන් අයින් කරන්න ඕන ලයිට් එකේ කනෙක්ෂන් එක LED දානවා නම්. නැත්තන් අක්ස්ලරෙටරේ කරකවන තරමට ලයිට් එක හුචස් ගාලා යනවා.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මම නම් බයික් වලට චීප් එල් ඊ ඩී දාන්න හිතන්නෙවත් නෑ. බැරි වෙලාවත් ලයිට් එක ගියොත් යන්නෙ හෙඩ් ඩිම් දෙකම. අනාතයිනෙ. ඔයා දාරා කියන බ්‍රෑන්ඩ් එක හොඳයි. ලන්ගදි නම වෙන්ස් කලේ . කලින් නම කෙන්ජි ද කොහෙද. ගෙවන ගානට වටිනවා
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,592
    1,857
    113
    man danme meeka (2023 danme) pulsar 150
    MTX7L-BSMF-scaled.jpg

    mageth wenama LED fog lights vage 2k ma set karal tiyenawa
    Angel-Eye-Motorcycle-Headlights-LED-Spot-Lights-12V-Mini-U7-Scooter-Motorbike-Spotlight-Fog-Driving-Light-U7-Angle-Eye-Light.webp

    man nam 1st battry eka 5 yers vage padda kisima aulak nathuwa
    maaru kale starter moter eka vadinne nathuwa giyanisa lights ehema nam wada kala mathaka vidiyata
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,594
    3,460
    113
    LED සෙට් වෙනොද බන් CT100 එකට, මැගෙන්ටො වගෙ නෙහ් ඒක.

    ඔය දාරා බැටරියනම් අවුලක් නැ ගෙවන ගානට, කෝමත් අවුරුදු 2ක් යද්දි ඉවරයි නෙහ් බැටරි
    CT එකෙ බැටරි එක ගානක් නැති නිසා දැන්නෙ නැ,
    Battry එකෙන් direct ලයින් එකක් දෙන්න ඕනි බං. මැගින්ටෝ ලයින් එක අයින් කරලා

    man danme meeka (2023 danme) pulsar 150
    MTX7L-BSMF-scaled.jpg

    mageth wenama LED fog lights vage 2k ma set karal tiyenawa
    Angel-Eye-Motorcycle-Headlights-LED-Spot-Lights-12V-Mini-U7-Scooter-Motorbike-Spotlight-Fog-Driving-Light-U7-Angle-Eye-Light.webp

    man nam 1st battry eka 5 yers vage padda kisima aulak nathuwa
    maaru kale starter moter eka vadinne nathuwa giyanisa lights ehema nam wada kala mathaka vidiyata
    මේ Extra ලයිට් දාපුවාම සමහර පොලිසි වලින් නවත්තනවා බං.
    ------ Post added on Feb 13, 2025 at 8:33 PM
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,592
    1,857
    113
    Battry එකෙන් direct ලයින් එකක් දෙන්න ඕනි බං. මැගින්ටෝ ලයින් එක අයින් කරලා

    මේ Extra ලයිට් දාපුවාම සමහර පොලිසි වලින් නවත්තනවා බං.
    ------ Post added on Feb 13, 2025 at 8:33 PM
    meeka nam aththa man normal yaddi off karan yanne habai man nuwara eliye indan nittambuwatama aawa eka paarak daagena kisima aulak danme naa ekakin wath
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,702
    5,646
    113
    කයිජූ එක බලන්න. ඒක හොදයි. මම දාලා දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. තාම self start වැඩ. අනික පුතේ බැටරිය ඩෙඩ් වෙනකම් නම් පදින්න එපා. කෙලවෙනවා මුළු ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එකටම. මට දහයක් ගියා එකෙන්.
     
    • Like
    Reactions: LZP1992

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,533
    1
    15,135
    113
    Battry එකෙන් direct ලයින් එකක් දෙන්න ඕනි බං. මැගින්ටෝ ලයින් එක අයින් කරලා

    එහෙම නම් බන් ඔය CT එකට එන හිච්චි සයිස් බැට්ටිය වෙනස් කරලා
    අඩුම ඩියො එකකට එන එකක්වත් දාගන්න වෙයි,

    මේ වගේ එකක් නෙහ් එන්නෙ.
    Kaijie-2.5.jpeg
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,594
    3,460
    113
    එහෙම නම් බන් ඔය CT එකට එන හිච්චි සයිස් බැට්ටිය වෙනස් කරලා
    අඩුම ඩියො එකකට එන එකක්වත් දාගන්න වෙයි,

    මේ වගේ එකක් නෙහ් එන්නෙ.
    Kaijie-2.5.jpeg
    එහෙම දානවා නම් rectifier එකත් වෙනස් කරන්න වෙයි නේද? චාජින් මදි වෙන නිසා. බැට්‍රි කේසින් එකත් වෙනස් කරන්න වෙයිද?
    මම ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් ගෙන් ඇහුවා පොර නම් කීවා තියන බැට්‍රි එකට අවුලක් නෑ කියලා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,533
    1
    15,135
    113
    එහෙම දානවා නම් rectifier එකත් වෙනස් කරන්න වෙයි නේද? චාජින් මදි වෙන නිසා. බැට්‍රි කේසින් එකත් වෙනස් කරන්න වෙයිද?
    මම ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් ගෙන් ඇහුවා පොර නම් කීවා තියන බැට්‍රි එකට අවුලක් නෑ කියලා
    මම නම් ඩියො එකක් දාගෙන දුවලා තියෙ බන්, හැබැයි නොර්මල් ලයිට් එක ( හැලජන් එක)
    LED එකට එකට යන කරන්ට් එකත් අඩුයි නෙහ් ටෙක්නිකලි.
    අවුලක් උනෙ නම් නැ, අවුරුදු 1.5ක් වගෙ දිව්වා.