ebay eken gaththa unbranded Chinese mouse ekak. $5 koheda wune. AA battery 1k ona. Masa 3k 4k niyameta weda karanawa.
Best $5 I have ever spent.
kohenda gaththe on off switch ekak tiyenawada?mama use karanne genius ekak aran dan masa 5 witara tama gannakota hamba una battery ekama tama use karanne habayi use karanne nathi welawata mama off karala thiyanawa. 1500 gatte.
mehe kohenda ban oka ganna thiyenne?Logitech G602
![]()
http://gaming.logitech.com/en-us/product/g602-wireless-gaming-mouse
සුපිරි කියන්නෙ උපරිමයි..
endurance mode එක දාල තිබ්බොත් පැය 1500 විතර වැඩ කරත හැකි එක දිගට..
මම නම් දිගටම දාල තියෙන්නෙ performance mode එක gaming වලට නිසා..
පැය 250 යි පුළුවන් මේ mode එකේ..
මෙහෙන් ගන්නව නම් 10000 වත් වෙයි..






