Batticaloa Dreamzzzz....

sandhanuwan1

Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    එල එල
    පෙරා තනියමද ගියේ:P
    (අනික් කට්ටිය නැද්දෝ.....):rolleyes:
    යු මස්ට් ස්පෙඩ් සම් බ්ලා. බ්ලා. බ්ලා.....:baffled:
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    420178_10150640515106418_603146417_11239317_556699676_n.jpg

    මේ වගේ අය්ටම් එකක් මේ දැන් දැක්කමය් සහෝ, පින්තූරු ටික බලද්දි මාර ආසාවක් ඇතිවෙනව යාලු. ස්තූති මේ වගේ ලස්සන නූලක් දැම්මට..:yes::yes::yes:
     

    gehanchandika

    Member
    Jan 14, 2009
    13
    9
    0
    එලම තමයි

    නියම ගමනක් මචෝ. විස්තරේත් උපරිමයි. මට තාම යන්න බැරිවුන. තවමත් යන්න ආසාවෙන් ඉන්න ගමනක්. :yes::yes::yes::yes::yes::yes:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මහව හන්දියෙන් දකුණට තාම ගිහින් නෑනෙ බං :(:(
    පට්ටම ත්‍රෙඩ් එක.හැමදාම වගේ සුපිරි.:D:D

    උඹට ගමන් යන්න M4ම සෙට් වෙන එකේ රහස මොකක්ද කියපං :rofl::rofl::rofl:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    කලාවැව ඉස්ටේසම. මේ පින්තුරේ දැක්කාම අපේ SCP ට පොඩි කාලේ සිංහලපොත මතක්වෙනවාලු.
    "අප්පච්චි අප්පච්චි මේ කලාවැව ස්ටේසම බහිමු බහිමු!!!! :D"
    401143_10150640503706418_603146417_11239217_162023442_n.jpg

    සිංහල පොත කියවපු දවසෙ ඉඳන්ම යන්න බලන් ඉන්න ගමනක් :yes::yes:
    මෙන්න මේ වෙලාවට තමයි අපිටත් හිතෙන්නෙ ඉක්මණට මොනව කරගෙන හිතෙන හිතෙන තැන් වල කපල් ටුවර් යන්න :P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Rail Bus...... මට ආසාවේ බෑ මේකක ගිහින් බලන්න.... ඔය M8 ජරාවල තියෙන එන්ජින් වගේද මේවා....... :rofl::P කෙලින්ම 120ට ස්පීඩ් කරන්නත් පුලුවන්..... :yes::yes:


    405464_10150640507041418_603146417_11239244_1499962340_n.jpg


    ආ මගේ :love: ගේ ගං පලාතෙත් ගිහින් වගේ..... මට තවම බැරි උනානේ අපි දෙන්නා කෝච්චියෙන් පොළොන්නරු ගියපු ගමන අප්ලෝඩ් කරන්න......

    420243_10150640508226418_603146417_11239263_1015313008_n.jpg



    ඔන්න බඩු.... ලේලන්ඩ් නම් රොක්ස් වේ........!! :yes::yes:

    420178_10150640515106418_603146417_11239317_556699676_n.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    තවත් අපූරු ගමනක් ‍වගේ. ත්‍රේඩ් එකේ දිග හා කරුණු එක්ක බලද්දි තවත් සෑහෙන මහන්සිවු‍ණ ත්‍රේඩ් එකක් වෙන්න ඕන. බොහොමත් ම ස්තූතියි අපිටත් මේව දැක බලාගන්න දැම්මට.

    Thanks Guys!