BattleBots රී පොස්ට්
ලෝකේ තියන ෆැන්ටසි, රියැලිටි බවට පත් වෙන එක දැන් අපිට බලාගන්න පුලුවන් වෙලා තියනවා..තාක්ෂණයේ දිවුනුව හා ඉන් එහාට ගිය මිනිස් ආකල්ප් දැන් දැන් යතාර්තයක් බවට පත්වෙන්නට ගත වන්නේ ඉතා කුඩා කාලයකි...

අම්මට ඉඩි බර වචන දාලා ලියන්න පුලුවන්නේ බන් මටත්..හරිද දන්නේ නෑ..අවුලක් නෑ මෙහෙම කියන බාසාවෙන් ලියන එක පට්ට ලේසි බොලව්...
කවුද Real Steel කියන පිචෑර් එක බලලා තියෙන්නේ..මම හිතන්නේ ඔක්කෝම බුලට් ඕක බලලා ඇති..ඔන්න බලපු නැති කුකුලන්ට මෙන්න ලින්ක්ස් එක..බලන්ට..
https://www.youtube.com/watch?v=3S8a180uYBM
ඉතින් මේ මම කියවන්න යන්නේ, මේ පිචෑර් එකේ තියන එක දැන් ඇත්තටම වෙනවා,,,ඉදලා හිටලා නේවෙයි දැන් මුන් රොබෝ වලි නිකන් TV series එකක් වගේ කරගන යනවා..පිස්සු හැදෙනවා බොලව්..මුන් අමුතු අමුතු ගැජමැටික්ස් හදලා හුකෝ ගන්නවා,,,ගිනි දාගන, තල දාගෙන්, උඩ්පැනලා බඩ මිරිකලා බුරිය හපන සීන් එහෙම අම්බානයි..
ඕක දැන් බලාගන්න පුලුවන් උන්ගේ ඔපීසියල් වෙබ් සයිට් එකට ගිහින්,,
මෙන්න මෙතැනින්,,
http://www.battlebots.com/
මම හිතන්නේ පට්ට විදිහට මේකට වේයදම් කරලා තියෙන්නේ..එක නිකන් අස්ස රේස් වාගේ මිනිස්සු සල්ලි ඔට්ටු දාලා අහෙම ජයටම කරනවා කියලයි අරන්චි..අපේත් ඔය පොඩි පොඩි රේස් පොලකට මේවාගේ එකක් අවා නන් අපිටත් පොඩි ආතල් එකක් ගන්න තිබුනා නේද බන්ස්, අවුලක් නෑ අපිට ඔයිට වඩා ප්‍රශ්න තියනවා බන්,, රට හදන්ට එහෙම..මේකේ අර වැව මැද තියන මේන්තුපාර්ලිව කියන බඩු පොට් එකේ ඉන්න උත්තාලා පන්නන්න එහෙම...

මේක ගැන මම හිතන විදිහට ඉන්ටෙරෙස්ට් එකේ ඉන්න බුවාලාට දැම්මේ..අපිත් ඕනේ නන් එකක් ඔර්ගනිස් කරමු බන්,,එහෙනන් අපි ගියා..
ල0කාවට ජයවේවා,,අම්මා තාත්තා ට බුදු බව අත්වේවා..

Last edited:
.
+4
එකට මොකද උනේ දන්නේ නෑ