BAW E7 වැස්සක් එන්නයි යන්නෙ සිංහලු!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ane manda 200km athida dawasakata? fast charging nahane.

    ඔව්. කියන විදිහට පැය හයක් චාර්ජ් කරන්න ඕන බං.

    By the way comment on YouTube. :lol:

    "ඕකෙ ඩූම්බචාලේ හෝන් එක තියෙනවද නැන්දෙ අපෙ ඉස්කෝලෙ ළඟින් බස් එකක් යනවා ඒකෙනං තියෙනව ඩූම්බචාලේ හෝන් එක"
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,493
    21,014
    113
    Panadura
    ඉතිං පරණ මලකඩ ජපන් ලඩි වලට බදු ගහල නෑනේ අඩුවට ගනින්කෝ ඉල්ලලා..🤷‍♂️
    අඩේ BAW හදලා තියෙන්නේ Stainless Steel වලින් ද
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    Only concern is safety. It doesnt even have ncap rating right?
    Not sure, most parents take their kids in 3 wheeler or school vans, so the safety of this should be better than those. This at least have seat belts and front airbags. I think the safety is better than an Also. For that use case this is suitable
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    අලුත් alto එක ගෙනාවත් මන් හිතන්නේ 50ට විතර එයි. මේ ගූ ගොඩට වඩා නන් ඒක වටී. අපරාදේ හදිස්සි වෙලා මේක ගන්න අය. ඕක 200km කිවට එච්චර යන්නේ නැති වෙයි. 160ක් යයි උපරිම. තේරුමක් ම නෑ.
    දෙවෙනි වාහනයක් ලෙස පමණක් සුදුසුයි.
    අපේ අම්මලාට වගේ නන් හොදයි. Fixed route නේ තියෙන්නේ ළඟ ළඟ.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ෆාස්ට් චාජින් නෑ. අඩුම පැය 6යි. එලියකින් ගහනවා නම් නෝමල් විදියට පැය 8ක් 9ක්
    කදු යන්න එපා දුර ගමන් යන්න එපා කියලා කම්පැනියෙන්ම කියනවා
    බොනට් එක ඇරියම තව සීට් පේලියක් ගහන්න ඉඩ හදලම එවලා තියෙන්නේ එක ඇතුලේ
    කිමි 60000යි වාහනේට වොරන්ටිය (අවු 3 කිව්වට මුලින් එන එකෙන් වොරන්ටි ඉවරයි)
    කිමි 120000යි බැටරියට වොරන්ටිය (අවු 10 කිව්වට මුලින් එන එකෙන් වොරන්ටි ඉවරයි)
    මෙවා ගත්තඅ එවුන් හදිසියකට විකුණ ගන්න ගියත් ලක්ෂ 20න් 25න් දීමක් තමයි ඉතිම්. සමහරවිට ඉටත් පල්ලෙහා.

    මාසෙට කිමි 3000ක් 4000ක් වගේ දුවන එකෙක් ගත්තොත් අවු 2ටත් අඩුවෙන් වොරන්ටි ඉවරයි. බැටරිය අවු4ටත් අඩුවෙන් ලෙෆ්ට්. මේක හොඳයි කඩේ යන්න ගන්න.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    871
    1,751
    93
    I typed "BAW E7" in Google (in UK) and 2 of the top 3 results I see are from Sri Lanka.

    Is the car only sold in Sri Lanka?

    1759402363517.png
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    ෆාස්ට් චාජින් නෑ. අඩුම පැය 6යි. එලියකින් ගහනවා නම් නෝමල් විදියට පැය 8ක් 9ක්
    කදු යන්න එපා දුර ගමන් යන්න එපා කියලා කම්පැනියෙන්ම කියනවා
    බොනට් එක ඇරියම තව සීට් පේලියක් ගහන්න ඉඩ හදලම එවලා තියෙන්නේ එක ඇතුලේ
    කිමි 60000යි වාහනේට වොරන්ටිය (අවු 3 කිව්වට මුලින් එන එකෙන් වොරන්ටි ඉවරයි)
    කිමි 120000යි බැටරියට වොරන්ටිය (අවු 10 කිව්වට මුලින් එන එකෙන් වොරන්ටි ඉවරයි)
    මෙවා ගත්තඅ එවුන් හදිසියකට විකුණ ගන්න ගියත් ලක්ෂ 20න් 25න් දීමක් තමයි ඉතිම්. සමහරවිට ඉටත් පල්ලෙහා.

    මාසෙට කිමි 3000ක් 4000ක් වගේ දුවන එකෙක් ගත්තොත් අවු 2ටත් අඩුවෙන් වොරන්ටි ඉවරයි. බැටරිය අවු4ටත් අඩුවෙන් ලෙෆ්ට්. මේක හොඳයි කඩේ යන්න ගන්න.
    මොකද්ද එළියෙන් ගහනවානම් පැය 8ක් කියනනෙ? කොහොමත් මේක normal 230V outlet එකෙන් පැය 6යි කියලනෙ තියෙන්නෙ
     
    • Like
    Reactions: Kolama

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,133
    113
    කොන්ඩම් වාහන. පාවිච්චි කරල විසි කරන්න හොදයි
    යක්ක පුත්තු වගේ දැං ලෝකේ එහෙම පට්ට ගගහා යූස් කරන් නෑ බං. පුලුවන් තරම් වැඩ අරන් අවුරුදු 3කින් විතර අයින් කරනවා. :ROFLMAO:

    Pickme & Uber දුවන්න හොදයි. නැත්තන් ආතල් එකේ ඒසී එකේ ඩරාස් ඩිලිවරියක් යන්න හොදයි. සාමාන්‍යෙන් දවසකට කිලෝමීටර් 200ක් වගේ ගහගත්තොත් 10-15 ලයිනක් ගහගන්න පුලුවන්. වොරන්ටියත් කිලෝමීටර් 120,000ක් නේ. පුලුවන් තරම් වැඩ ගන්න හොදයි
    ------ Post added on Oct 2, 2025 at 5:22 PM

    ෆාස්ට් චාජින් නෑ. අඩුම පැය 6යි. එලියකින් ගහනවා නම් නෝමල් විදියට පැය 8ක් 9ක්
    කදු යන්න එපා දුර ගමන් යන්න එපා කියලා කම්පැනියෙන්ම කියනවා
    බොනට් එක ඇරියම තව සීට් පේලියක් ගහන්න ඉඩ හදලම එවලා තියෙන්නේ එක ඇතුලේ
    කිමි 60000යි වාහනේට වොරන්ටිය (අවු 3 කිව්වට මුලින් එන එකෙන් වොරන්ටි ඉවරයි)
    කිමි 120000යි බැටරියට වොරන්ටිය (අවු 10 කිව්වට මුලින් එන එකෙන් වොරන්ටි ඉවරයි)
    මෙවා ගත්තඅ එවුන් හදිසියකට විකුණ ගන්න ගියත් ලක්ෂ 20න් 25න් දීමක් තමයි ඉතිම්. සමහරවිට ඉටත් පල්ලෙහා.

    මාසෙට කිමි 3000ක් 4000ක් වගේ දුවන එකෙක් ගත්තොත් අවු 2ටත් අඩුවෙන් වොරන්ටි ඉවරයි. බැටරිය අවු4ටත් අඩුවෙන් ලෙෆ්ට්. මේක හොඳයි කඩේ යන්න ගන්න.
    හම්බ කරන්න හොදයි මේක. නැතුව දුර ගමන් යන්න වැඩක් නෑ. ඇල්ටෝ වලට පුක් පාර දෙන්න ඕක ගෙනාවේ. ඒත් ඉතින් බැටරි එන්න එන්න දියුණු වෙනවා. පස්සේ වෙන බැටරියක් පස්සේ කාලෙක දාගන්නත් පුලුවන් වෙයි. ඔය ලීෆ් කාරයෝ දන්නේ දැන්.
    ------ Post added on Oct 2, 2025 at 5:28 PM