Ane manda 200km athida dawasakata? fast charging nahane.
ඔව්. කියන විදිහට පැය හයක් චාර්ජ් කරන්න ඕන බං.
දැනටත් වාහන 10ක් ගියොත් 5 ක් ත්රිවිල්.... පාරෙ ගිහින් ඉවරයි...ත්රීවීල් අඩු වෙනවා නම් එච්චරයි
දැනටත් වාහන 10ක් ගියොත් 5 ක් ත්රිවිල්.... පාරෙ ගිහින් ඉවරයි...
අඩේ BAW හදලා තියෙන්නේ Stainless Steel වලින් දඉතිං පරණ මලකඩ ජපන් ලඩි වලට බදු ගහල නෑනේ අඩුවට ගනින්කෝ ඉල්ලලා..![]()
Plasticඅඩේ BAW හදලා තියෙන්නේ Stainless Steel වලින් ද

Not sure, most parents take their kids in 3 wheeler or school vans, so the safety of this should be better than those. This at least have seat belts and front airbags. I think the safety is better than an Also. For that use case this is suitableOnly concern is safety. It doesnt even have ncap rating right?
මොකද්ද එළියෙන් ගහනවානම් පැය 8ක් කියනනෙ? කොහොමත් මේක normal 230V outlet එකෙන් පැය 6යි කියලනෙ තියෙන්නෙෆාස්ට් චාජින් නෑ. අඩුම පැය 6යි. එලියකින් ගහනවා නම් නෝමල් විදියට පැය 8ක් 9ක්
කදු යන්න එපා දුර ගමන් යන්න එපා කියලා කම්පැනියෙන්ම කියනවා
බොනට් එක ඇරියම තව සීට් පේලියක් ගහන්න ඉඩ හදලම එවලා තියෙන්නේ එක ඇතුලේ
කිමි 60000යි වාහනේට වොරන්ටිය (අවු 3 කිව්වට මුලින් එන එකෙන් වොරන්ටි ඉවරයි)
කිමි 120000යි බැටරියට වොරන්ටිය (අවු 10 කිව්වට මුලින් එන එකෙන් වොරන්ටි ඉවරයි)
මෙවා ගත්තඅ එවුන් හදිසියකට විකුණ ගන්න ගියත් ලක්ෂ 20න් 25න් දීමක් තමයි ඉතිම්. සමහරවිට ඉටත් පල්ලෙහා.
මාසෙට කිමි 3000ක් 4000ක් වගේ දුවන එකෙක් ගත්තොත් අවු 2ටත් අඩුවෙන් වොරන්ටි ඉවරයි. බැටරිය අවු4ටත් අඩුවෙන් ලෙෆ්ට්. මේක හොඳයි කඩේ යන්න ගන්න.
I typed "BAW E7" in Google (in UK) and 2 of the top 3 results I see are from Sri Lanka.
Is the car only sold in Sri Lanka?
Ehema nam ithin samahara electronic items wage thamai.. tv washing machine refrigerator microwave model names search karama manufacturer ge website eke links ennema nathi tharam. Kalathurakin indian sites enawaI typed "BAW E7" in Google (in UK) and 2 of the top 3 results I see are from Sri Lanka.
Is the car only sold in Sri Lanka?
View attachment 257374
යක්ක පුත්තු වගේ දැං ලෝකේ එහෙම පට්ට ගගහා යූස් කරන් නෑ බං. පුලුවන් තරම් වැඩ අරන් අවුරුදු 3කින් විතර අයින් කරනවා.කොන්ඩම් වාහන. පාවිච්චි කරල විසි කරන්න හොදයි
හම්බ කරන්න හොදයි මේක. නැතුව දුර ගමන් යන්න වැඩක් නෑ. ඇල්ටෝ වලට පුක් පාර දෙන්න ඕක ගෙනාවේ. ඒත් ඉතින් බැටරි එන්න එන්න දියුණු වෙනවා. පස්සේ වෙන බැටරියක් පස්සේ කාලෙක දාගන්නත් පුලුවන් වෙයි. ඔය ලීෆ් කාරයෝ දන්නේ දැන්.ෆාස්ට් චාජින් නෑ. අඩුම පැය 6යි. එලියකින් ගහනවා නම් නෝමල් විදියට පැය 8ක් 9ක්