BAW E7 වැස්සක් එන්නයි යන්නෙ සිංහලු!

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මොකද්ද එළියෙන් ගහනවානම් පැය 8ක් කියනනෙ? කොහොමත් මේක normal 230V outlet එකෙන් පැය 6යි කියලනෙ තියෙන්නෙ
    වෝල්බොක්ස් එකෙන් එනවට වඩා අඩු KW ගාණක් බන් නෝමල් සොකට් එකකින් එන්නේ
    එතකොට ඒ KW ගාණ බැට්ටියේ මුළු කැපැසිටියෙන් බෙදුවම හදාගතැකිනේ යන පැය ගාණ
    වොල්බොක්ස් එකේ 5kW - 7KW එනවා නම් නෝමල් සොකට් එකෙන් 2KW - 3KW වගේ එයි
    ඉතිම් පැය ගාණ වැඩි වෙයි
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,133
    113
    අලුත් alto එක ගෙනාවත් මන් හිතන්නේ 50ට විතර එයි. මේ ගූ ගොඩට වඩා නන් ඒක වටී. අපරාදේ හදිස්සි වෙලා මේක ගන්න අය. ඕක 200km කිවට එච්චර යන්නේ නැති වෙයි. 160ක් යයි උපරිම. තේරුමක් ම නෑ.
    දෙවෙනි වාහනයක් ලෙස පමණක් සුදුසුයි.
    අපේ අම්මලාට වගේ නන් හොදයි. Fixed route නේ තියෙන්නේ ළඟ ළඟ.
    220ක් නම් කොහොමත් 230ක් පුලුවන් වෙයි.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    යක්ක පුත්තු වගේ දැං ලෝකේ එහෙම පට්ට ගගහා යූස් කරන් නෑ බං. පුලුවන් තරම් වැඩ අරන් අවුරුදු 3කින් විතර අයින් කරනවා. :ROFLMAO:

    Pickme & Uber දුවන්න හොදයි. නැත්තන් ආතල් එකේ ඒසී එකේ ඩරාස් ඩිලිවරියක් යන්න හොදයි. සාමාන්‍යෙන් දවසකට කිලෝමීටර් 200ක් වගේ ගහගත්තොත් 10-15 ලයිනක් ගහගන්න පුලුවන්. වොරන්ටියත් කිලෝමීටර් 120,000ක් නේ. පුලුවන් තරම් වැඩ ගන්න හොදයි
    ------ Post added on Oct 2, 2025 at 5:22 PM

    හම්බ කරන්න හොදයි මේක. නැතුව දුර ගමන් යන්න වැඩක් නෑ. ඇල්ටෝ වලට පුක් පාර දෙන්න ඕක ගෙනාවේ. ඒත් ඉතින් බැටරි එන්න එන්න දියුණු වෙනවා. පස්සේ වෙන බැටරියක් පස්සේ කාලෙක දාගන්නත් පුලුවන් වෙයි. ඔය ලීෆ් කාරයෝ දන්නේ දැන්.
    ------ Post added on Oct 2, 2025 at 5:28 PM
    දවසට 200කිමි ගැහුවොත් මාස 10න් වාහනේ වොරන්ටිය ඉවරයි බන්
    මාස 20න් බැට්ටියේ වොරන්ටිය ඉවරයි
     
    • Like
    Reactions: Kolama

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,133
    113
    BYD ත් නැති එකේ බවු බවු එකක් වත් ගමු
    BYD තියෙනවා බං. මගේ යාලුවෙකුත් පෙරේදා ගෙනල්ලා තිබ්බා. බඩු එනවා. ඔය සේල් පොන්ටියොන්ගේ ගූ බයිලා.

    දවසට 200කිමි ගැහුවොත් මාස 10න් වාහනේ වොරන්ටිය ඉවරයි බන්
    මාස 20න් බැට්ටියේ වොරන්ටිය ඉවරයි
    දැං උබ මෙච්චර කල් පාවිච්චි කරපු වාහන වොරන්ටිය ඉවර උන ගමන් කෙල උනාද බං? එහෙම කෙලවෙන්නේ නෑ. අනික වාහනයක් හරියට මේන්ටේන් කරන් නැත්තන් කොහොමත් කෙලවෙනවා.
    ------ Post added on Oct 2, 2025 at 5:33 PM
     
    • Like
    Reactions: Draco Malfoy

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    යක්ක පුත්තු වගේ දැං ලෝකේ එහෙම පට්ට ගගහා යූස් කරන් නෑ බං. පුලුවන් තරම් වැඩ අරන් අවුරුදු 3කින් විතර අයින් කරනවා. :ROFLMAO:

    Pickme & Uber දුවන්න හොදයි. නැත්තන් ආතල් එකේ ඒසී එකේ ඩරාස් ඩිලිවරියක් යන්න හොදයි. සාමාන්‍යෙන් දවසකට කිලෝමීටර් 200ක් වගේ ගහගත්තොත් 10-15 ලයිනක් ගහගන්න පුලුවන්. වොරන්ටියත් කිලෝමීටර් 120,000ක් නේ. පුලුවන් තරම් වැඩ ගන්න හොදයි
    ------ Post added on Oct 2, 2025 at 5:22 PM

    හම්බ කරන්න හොදයි මේක. නැතුව දුර ගමන් යන්න වැඩක් නෑ. ඇල්ටෝ වලට පුක් පාර දෙන්න ඕක ගෙනාවේ. ඒත් ඉතින් බැටරි එන්න එන්න දියුණු වෙනවා. පස්සේ වෙන බැටරියක් පස්සේ කාලෙක දාගන්නත් පුලුවන් වෙයි. ඔය ලීෆ් කාරයෝ දන්නේ දැන්.
    ------ Post added on Oct 2, 2025 at 5:28 PM
    උඹ අහලා තියේද ජිවිතේට චීන්නු එක වාහනේකට අප්ඩේට් දිදි ඇදගෙන යනවා
    චීන්නු කියන්නේනේ උපරිම අවු 2 -3යි වාහනේම අත්ඇරලා ඇම්මා ජාතියක් බන්

    උදාහරණ, ගිලි පැන්ඩා, ක්‍රෝස්, චෙරිකිව් කිව්, Z100, නෝමැඩ්, MX 7, බ්ලා බ්ලා බ්ලා
    කවදාවත් ගන්න මිනිස්සු ගැන හිතන් නෑ
    අද හැදුවා, හෙට වික්කා, අනිද්දා නැවැත්තුවා ජාතියක්
    වෙන එක රටක් වත් ඔච්චර කුප්ප නෑ

    BYD තියෙනවා බං. මගේ යාලුවෙකුත් පෙරේදා ගෙනල්ලා තිබ්බා. බඩු එනවා. ඔය සේල් පොන්ටියොන්ගේ ගූ බයිලා.

    දැං උබ මෙච්චර කල් පාවිච්චි කරපු වාහන වොරන්ටිය ඉවර උන ගමන් කෙල උනාද බං? එහෙම කෙලවෙන්නේ නෑ. අනික වාහනයක් හරියට මේන්ටේන් කරන් නැත්තන් කොහොමත් කෙලවෙනවා.
    ------ Post added on Oct 2, 2025 at 5:33 PM
    සරලයි
    කම්පැණියම කෙලවෙනවා කියලා දන්න නිසානේ බන් පට්ට ලිමිටඩ් වොරන්ටික් දෙන්නේ
    නෝමල් කාර් එකක් අවු 3යි කිමි 100000යි
    මුන් කිමි 60000යි. හදන උන්ටත් සුවර් ණෑ බඩු ගැන
    ------ Post added on Oct 2, 2025 at 5:36 PM
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,133
    113
    උඹ අහලා තියේද ජිවිතේට චීන්නු එක වාහනේකට අප්ඩේට් දිදි ඇදගෙන යනවා
    චීන්නු කියන්නේනේ උපරිම අවු 2 -3යි වාහනේම අත්ඇරලා ඇම්මා ජාතියක් බන්

    උදාහරණ, ගිලි පැන්ඩා, ක්‍රෝස්, චෙරිකිව් කිව්, Z100, නෝමැඩ්, MX 7, බ්ලා බ්ලා බ්ලා
    කවදාවත් ගන්න මිනිස්සු ගැන හිතන් නෑ
    අද හැදුවා, හෙට වික්කා, අනිද්දා නැවැත්තුවා ජාතියක්
    වෙන එක රටක් වත් ඔච්චර කුප්ප නෑ
    ගීලී ගැන මයෙ අම්මා තාම හරියට දං නෑ. මගෙත් පලවෙනි වාහනේ. තාමත් මගේ යාලුවෙක් ලග ඒක හොදට තියෙනවා. අදටත් කම්පැනි පාට්ස් එනවා. මොකද්ද මිනිස්සු ගැන හිතන් නැත්තේ. ඒ කැටගරියේ හොදම සේෆ්ටියක් තියෙන වාහනයක්. කොයි වාහනෙත් හරියට මේන්ටේන් කරේ නැත්තන් කෙලවෙනවා.

    *ගීලී වල උබ මෙන්ශන් කරලා තියෙන මොඩල් සේරගෙම කම්පැනි පාට්ස් හැම එකම එනවා සහ ගෙනනනවා.
     
    • Like
    Reactions: Draco Malfoy

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ගීලී ගැන මයෙ අම්මා තාම හරියට දං නෑ. මගෙත් පලවෙනි වාහනේ. තාමත් මගේ යාලුවෙක් ලග ඒක හොදට තියෙනවා. අදටත් කම්පැනි පාට්ස් එනවා. මොකද්ද මිනිස්සු ගැන හිතන් නැත්තේ. ඒ කැටගරියේ හොදම සේෆ්ටියක් තියෙන වාහනයක්. කොයි වාහනෙත් හරියට මේන්ටේන් කරේ නැත්තන් කෙලවෙනවා.

    *ගීලී වල උබ මෙන්ශන් කරලා තියෙන මොඩල් සේරගෙම කම්පැනි පාට්ස් හැම එකම එනවා සහ ගෙනනනවා.
    පැන්ඩා එක රිලයබල් වාහනේ. එකේ වාදයක් නෑ
    හැබැයි අවු 5 - 6යි ප්‍රඩක්ෂන් ලයින් එක.
    ලංකාවට පැන්ඩා පාර්ට්ස් චයින් වලින් විතරක් නෙමේ බන් එන්නේ
    මගේ ඉස්කෝලේ එකෙක් බර පන්තියෙන් චයිනා වාහන වලට පාට්ස් ගෙන්නනවා
    හේතුව අධි ලාභ. මෙහෙ ඩිලර්ෂිප් කරපු කම්පැණි වලත් දැන් පෙලක් ඔරිජිනල් පාට්ස් නෑ
    එහෙම උනාම එලියේ විකුණන එවුන්ට මල් 5යි
    උඹ හිතනවද එව්වා ගිලි ලගේ ෆැක්ට්‍රි වලින් අපුරුවට ප්‍රඩක්ෂන් ලයින් දිගේ එන එව්වා කියලා
     
    Nima98

    Well-known member
  • Aug 18, 2023
    293
    255
    63
    අඩෝ bwd seal එකේ අරහෙම කෑලි හැලෙනවා නම් ඕකක් 60ට විතර ගිහින් වැදුනොත් 🥲
     
    • Sad
    Reactions: Kolama

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,100
    113
    දෙහිවල
    අඩෝ bwd seal එකේ අරහෙම කෑලි හැලෙනවා නම් ඕකක් 60ට විතර ගිහින් වැදුනොත් 🥲
    කෙලින්ම තුසිත දෙව්ලොව
    සේල් කාක්කන්ගෙ පඩ බස්සපු නිසා

    මිට්ටො ඔහොම කියන්නෙ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    උඹ අහලා තියේද ජිවිතේට චීන්නු එක වාහනේකට අප්ඩේට් දිදි ඇදගෙන යනවා
    චීන්නු කියන්නේනේ උපරිම අවු 2 -3යි වාහනේම අත්ඇරලා ඇම්මා ජාතියක් බන්

    උදාහරණ, ගිලි පැන්ඩා, ක්‍රෝස්, චෙරිකිව් කිව්, Z100, නෝමැඩ්, MX 7, බ්ලා බ්ලා බ්ලා
    කවදාවත් ගන්න මිනිස්සු ගැන හිතන් නෑ
    අද හැදුවා, හෙට වික්කා, අනිද්දා නැවැත්තුවා ජාතියක්
    වෙන එක රටක් වත් ඔච්චර කුප්ප නෑ

    සරලයි
    කම්පැණියම කෙලවෙනවා කියලා දන්න නිසානේ බන් පට්ට ලිමිටඩ් වොරන්ටික් දෙන්නේ
    නෝමල් කාර් එකක් අවු 3යි කිමි 100000යි
    මුන් කිමි 60000යි. හදන උන්ටත් සුවර් ණෑ බඩු ගැන
    ------ Post added on Oct 2, 2025 at 5:36 PM
    hil kala walata wathura purawanna hadanna epa bn.

    me ratata mechchara kalekata awa Chinese jarawal hama ekatama ath una iranama daka dakath thama mewa ganna un e lesson eka igenagannama one.
     
    • Like
    Reactions: Kolama

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    වෝල්බොක්ස් එකෙන් එනවට වඩා අඩු KW ගාණක් බන් නෝමල් සොකට් එකකින් එන්නේ
    එතකොට ඒ KW ගාණ බැට්ටියේ මුළු කැපැසිටියෙන් බෙදුවම හදාගතැකිනේ යන පැය ගාණ
    වොල්බොක්ස් එකේ 5kW - 7KW එනවා නම් නෝමල් සොකට් එකෙන් 2KW - 3KW වගේ එයි
    ඉතිම් පැය ගාණ වැඩි වෙයි
    ඔව් 13A socket එකෙන් 2.3KW ගන්න පුළුවන් දිගටම. එතකොට 18.7/2.3 = 8.13

    පැය 6 කියල ඇත්තෙ 20 - 100% ගැන හිතල වෙන්න ඕනෙ
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,515
    5,875
    113
    හෝම් ස්වීට් හෝම්
    ඉතිං පරණ මලකඩ ජපන් ලඩි වලට බදු ගහල නෑනේ අඩුවට ගනින්කෝ ඉල්ලලා..🤷‍♂️
    අවුරුදු විස්සක් පරණ ලඩි වලත් යකෝ මීට වඩා සැපයි

    මේවා නිකං ලී බංකුවගේ පැතලි සීට්
    හාඩ් ප්ලාස්ටික්
     
    • Like
    Reactions: Kolama

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    උඹ අහලා තියේද ජිවිතේට චීන්නු එක වාහනේකට අප්ඩේට් දිදි ඇදගෙන යනවා
    චීන්නු කියන්නේනේ උපරිම අවු 2 -3යි වාහනේම අත්ඇරලා ඇම්මා ජාතියක් බන්

    උදාහරණ, ගිලි පැන්ඩා, ක්‍රෝස්, චෙරිකිව් කිව්, Z100, නෝමැඩ්, MX 7, බ්ලා බ්ලා බ්ලා
    කවදාවත් ගන්න මිනිස්සු ගැන හිතන් නෑ
    අද හැදුවා, හෙට වික්කා, අනිද්දා නැවැත්තුවා ජාතියක්
    වෙන එක රටක් වත් ඔච්චර කුප්ප නෑ

    සරලයි
    කම්පැණියම කෙලවෙනවා කියලා දන්න නිසානේ බන් පට්ට ලිමිටඩ් වොරන්ටික් දෙන්නේ
    නෝමල් කාර් එකක් අවු 3යි කිමි 100000යි
    මුන් කිමි 60000යි. හදන උන්ටත් සුවර් ණෑ බඩු ගැන
    ------ Post added on Oct 2, 2025 at 5:36 PM
    2009/10 කාලේ තිබුණ cherry qq එකක් හොයා ගන්නවත් නෑ දැන්
     
    • Like
    Reactions: Kolama and Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    මේවා highway එකේ යන්න දේවිද ?

    තව ටික දවසකින් මුලු පාරම baw baw සද්දේ තියෙයි..
    Accelerate karaddi battry drain eka wadi da ?

    Ane manda 200km athida dawasakata? fast charging nahane.
    kadawatha indala hambanthota yanna baa nee da 240km
    Highway ekee nisaa aulak nathi wei nee da
    ------ Post added on Oct 2, 2025 at 7:31 PM

    උඹ අහලා තියේද ජිවිතේට චීන්නු එක වාහනේකට අප්ඩේට් දිදි ඇදගෙන යනවා
    චීන්නු කියන්නේනේ උපරිම අවු 2 -3යි වාහනේම අත්ඇරලා ඇම්මා ජාතියක් බන්

    උදාහරණ, ගිලි පැන්ඩා, ක්‍රෝස්, චෙරිකිව් කිව්, Z100, නෝමැඩ්, MX 7, බ්ලා බ්ලා බ්ලා
    කවදාවත් ගන්න මිනිස්සු ගැන හිතන් නෑ
    අද හැදුවා, හෙට වික්කා, අනිද්දා නැවැත්තුවා ජාතියක්
    වෙන එක රටක් වත් ඔච්චර කුප්ප නෑ

    සරලයි
    කම්පැණියම කෙලවෙනවා කියලා දන්න නිසානේ බන් පට්ට ලිමිටඩ් වොරන්ටික් දෙන්නේ
    නෝමල් කාර් එකක් අවු 3යි කිමි 100000යි
    මුන් කිමි 60000යි. හදන උන්ටත් සුවර් ණෑ බඩු ගැන
    ------ Post added on Oct 2, 2025 at 5:36 PM
    Meeka nam aththa
    habai
    ------ Post added on Oct 2, 2025 at 7:34 PM
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Accelerate karaddi battry drain eka wadi da ?

    kadawatha indala hambanthota yanna baa nee da 240km
    Highway ekee nisaa aulak nathi wei nee da
    ------ Post added on Oct 2, 2025 at 7:31 PM

    අයියෝ බං, accelerate නොකර යන්න බෑනේ. gear box 1 නැති හින්ද instant torque එකක් එනව.

    Expressway වලදි තමයි වැඩිපුර battery එක බහින්නෙ. normal 200 ගියොත් 170 වගේ කරයි
     
    • Like
    Reactions: Tanto

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    871
    1,751
    93
    The second link is the official website

    https://bawauto.com/e7-bagel/

    Yeah but the point is Google search is always optimised to give results applicable for the location. Absolutely nothing from UK or Europe In fact, out of the top 10 search results 9 are from Sri Lanka and nothing from any other country.

    Its very likely that the BAW E7 is only sold in just three or four countries including Sri Lanka.

    Fun fact: you can also buy it from Alibaba: https://www.alibaba.com/product-detail/Mini-BAW-Electric-Sedan-New-90km_1601098622185.html
     
    • Like
    Reactions: Kolama and sami_boy