BAW E7 වැස්සක් එන්නයි යන්නෙ සිංහලු!

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    බව්වෝ මේවා අරන් දුර ගමන් ගිහින් කොහොමද කීල්ස් වල එහෙම පැය ගණන් ප්ලග් වෙලා ඉද්දි තියෙන ආතල් එක
    BYD කාරයින්ට තනි ඇහැට ඇඩෙන සිද්දි මෙව්වා
    හැම තැනම තියෙන්නේ එක චාජින් ස්පේස් එකයි උපරිම දෙකයි. මේ වගේ ගෝතයෝ එකෙක් දෙන්නෙක් ඒකට සෙට් උනාම අනික් උන් ආය වෙන එකකට යන්න කියලැයි

    පෙට්‍රල් එකක් නම් බෝතයකට පුරෝලා හරි දාලා තව කිමි 10 -15ක් දුවාගතැකි ඉලග ෂෙඩ් එකට වෙනකල්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    බව්වෝ මේවා අරන් දුර ගමන් ගිහින් කොහොමද කීල්ස් වල එහෙම පැය ගණන් ප්ලග් වෙලා ඉද්දි තියෙන ආතල් එක
    BYD කාරයින්ට තනි ඇහැට ඇඩෙන සිද්දි මෙව්වා

    Keels imports BYD so they could give BYD owners exclusive access to their charging network if they want to
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    atto 2 eka neda me or fronX? :love2:
    fronx bijjo

    BAW එක ඉස්සරහා Deepal කියලා show room එකක් දාලා.

    දැන් ඉබ්බන්වල හන්දියයේ BYD, BAW, Deepal තුනම තියෙනවා මීටර් 50ක්‌ ඇතුලේ.

    තව එව්වා එයි....

    BAW, Browns ඉෂාර NPP එකේ ලොකු support එකක් ලැබෙන චරිතයක්. ඌ නාඩිය ඇල්ලුවා වෙලාවට.
    othanin deepal tamai hondama.avatr eka gahannet un nee
    ------ Post added on Oct 3, 2025 at 7:40 PM
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    976
    523
    93
    BAW එක ඉස්සරහා Deepal කියලා show room එකක් දාලා.

    දැන් ඉබ්බන්වල හන්දියයේ BYD, BAW, Deepal තුනම තියෙනවා මීටර් 50ක්‌ ඇතුලේ.

    තව එව්වා එයි....

    BAW, Browns ඉෂාර NPP එකේ ලොකු support එකක් ලැබෙන චරිතයක්. ඌ නාඩිය ඇල්ලුවා වෙලාවට.
    Hondai neda.. rasthiyadu wenna one na. Chinese electric vehicles gannawa nam ethana 50m athule okkoma makes tika balala yanna puluwan
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    BAW එක ඉස්සරහා Deepal කියලා show room එකක් දාලා.

    දැන් ඉබ්බන්වල හන්දියයේ BYD, BAW, Deepal තුනම තියෙනවා මීටර් 50ක්‌ ඇතුලේ.

    ඔතනින් දවස ගානේ ගියාට ඊයේ තමා Deepal show room එක දැක්කෙ. හරියටම Browns එක ඉස්සරහා. :lol: කට්ටිය අතර පට්ට තරගයක් තියෙයි. :rolleyes:

    Toyota Lanka එකේ එවුන්ටත් උන්ගෙ වාහන විකුන ගන්න TV එකේ ඇඩ්ස් දාන්නත් වුනානෙ.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,816
    113
    Nugegoda, Sri Lanka
    ඔතනින් දවස ගානේ ගියාට ඊයේ තමා Deepal show room එක දැක්කෙ. හරියටම Browns එක ඉස්සරහා. :lol: කට්ටිය අතර පට්ට තරගයක් තියෙයි. :rolleyes:

    Toyota Lanka එකේ එවුන්ටත් උන්ගෙ වාහන විකුන ගන්න TV එකේ ඇඩ්ස් දාන්නත් වුනානෙ.
    Toyota Lanka un Lexus lineup eka bassanne nathuwa magulak karanawa. oke void eka lassanata wena un ussanawa.
     
    • Like
    Reactions: Kolama

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    ඇන්ලී සමාගමෙන් ඔබට ගෙනෙන අලුත් රසවත් පපඩම් නිශ්පාදනයක්
    බව්බව්
     
    • Haha
    Reactions: Kolama

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    බව්වෝ මේවා අරන් දුර ගමන් ගිහින් කොහොමද කීල්ස් වල එහෙම පැය ගණන් ප්ලග් වෙලා ඉද්දි තියෙන ආතල් එක
    BYD කාරයින්ට තනි ඇහැට ඇඩෙන සිද්දි මෙව්වා
    හැම තැනම තියෙන්නේ එක චාජින් ස්පේස් එකයි උපරිම දෙකයි. මේ වගේ ගෝතයෝ එකෙක් දෙන්නෙක් ඒකට සෙට් උනාම අනික් උන් ආය වෙන එකකට යන්න කියලැයි

    පෙට්‍රල් එකක් නම් බෝතයකට පුරෝලා හරි දාලා තව කිමි 10 -15ක් දුවාගතැකි ඉලග ෂෙඩ් එකට වෙනකල්

    BYD ගත්ත ගොඩක් එවුන්ට ගෙදර solar charging තියෙනවා බං. ඔවා ගත්තේ keells එකේ වේලි වේලි ඉන්න නෙවෙයි. බලපන් ගොඩක් වෙලාවට keells වල charging point එක vacant

    අවු දෙපාරක් තුන්පාරක් long distance trip එකක් යනකොට විතරයි external charging ඔනේ
     
    • Like
    Reactions: nipund

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    BYD ගත්ත ගොඩක් එවුන්ට ගෙදර solar charging තියෙනවා බං. ඔවා ගත්තේ keells එකේ වේලි වේලි ඉන්න නෙවෙයි. බලපන් ගොඩක් වෙලාවට keells වල charging point එක vacant

    අවු දෙපාරක් තුන්පාරක් long distance trip එකක් යනකොට විතරයි external charging ඔනේ
    ඔය මචං අපි මේ කතා කරන පොඩි වාහන ප්‍රමාණෙනේ
    බව්වලා දීපාල්ලා මේක හාලා ගමේ සියාතු ගොයියාලා ඉඩකඩම් උකස් කරලා ඔවා ගත්තු කාලයක් ගැන හිතපන්කෝ
    දැනට වෙලෙන එක සාධාරණයි. තව ඉස්සරහටනේ ආතල් තියෙන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඔයා Fronx, Magnite දෙකෙන් මොකටද වැඩිපුර කැමති?

    FronX

    ඒ ඇයි?

    Looks better

    Tried and tested engine in SL

    6AT transmission vs CVT

    Exported to Japan (I know it's a different variant but it's the same design)

    Essentially a Swift RS/Baleno in SUV form, I've driven both cars (Swift RS and Baleno) and liked those
     
    • Love
    Reactions: Kolama

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    37
    @ katubedda
    ඔය මචං අපි මේ කතා කරන පොඩි වාහන ප්‍රමාණෙනේ
    බව්වලා දීපාල්ලා මේක හාලා ගමේ සියාතු ගොයියාලා ඉඩකඩම් උකස් කරලා ඔවා ගත්තු කාලයක් ගැන හිතපන්කෝ
    දැනට වෙලෙන එක සාධාරණයි. තව ඉස්සරහටනේ ආතල් තියෙන්නේ

    BAW charge කරන එක ගැන නම් වැඩිය හිතන්න දෙයක් නැ බන්. කීල්ස් උන්ට තියෙන්නෙ 13A plug point ටිකක් ඇදලා දාන එක විතරයිනේ. වෝල් චාජර් එකක් ඔනි නැනේ ඔය ලබ්බ චාර්ජ් කරන්න.

    සිංහලුන්ට ඉස්සරහට පුලුවන්
    ස්වයන් රැකියාවක් විදිහට ගේ ඉස්සරහ බොඩ් කැල්ලක් ගහන්න “BAW BAW චාර්ජ් කරනු ලැබේ” කියලා.
     
    • Haha
    Reactions: sami_boy and Kolama

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    පුද්ගලිකව මාෆියා කාරයන්ට කෙලවෙන එක හොදයි,
    30-40ට වත් පෙට්‍රල් කාර් එකක ආවොත් මීට හොදයි. මොකද අපේ උන් වාහන ගන්නේ ගෙවල්වල තියන් සෙනසුරාදට ළමයි පන්ති ගෙනියන්න.
    අන්තිමට අවුරුදු5-10 යනකොට බැටරි ගොඩක් ගොඩ ගැහෙනවා.
     
    • Like
    Reactions: jjpala and Kolama