kolama.. kohomada ban. dakka kal
බව්වෝ මේවා අරන් දුර ගමන් ගිහින් කොහොමද කීල්ස් වල එහෙම පැය ගණන් ප්ලග් වෙලා ඉද්දි තියෙන ආතල් එක
BYD කාරයින්ට තනි ඇහැට ඇඩෙන සිද්දි මෙව්වා
fronx bijjoatto 2 eka neda me or fronX?![]()
othanin deepal tamai hondama.avatr eka gahannet un neeBAW එක ඉස්සරහා Deepal කියලා show room එකක් දාලා.
දැන් ඉබ්බන්වල හන්දියයේ BYD, BAW, Deepal තුනම තියෙනවා මීටර් 50ක් ඇතුලේ.
තව එව්වා එයි....
BAW, Browns ඉෂාර NPP එකේ ලොකු support එකක් ලැබෙන චරිතයක්. ඌ නාඩිය ඇල්ලුවා වෙලාවට.
Hondai neda.. rasthiyadu wenna one na. Chinese electric vehicles gannawa nam ethana 50m athule okkoma makes tika balala yanna puluwanBAW එක ඉස්සරහා Deepal කියලා show room එකක් දාලා.
දැන් ඉබ්බන්වල හන්දියයේ BYD, BAW, Deepal තුනම තියෙනවා මීටර් 50ක් ඇතුලේ.
තව එව්වා එයි....
BAW, Browns ඉෂාර NPP එකේ ලොකු support එකක් ලැබෙන චරිතයක්. ඌ නාඩිය ඇල්ලුවා වෙලාවට.
BAW එක ඉස්සරහා Deepal කියලා show room එකක් දාලා.
දැන් ඉබ්බන්වල හන්දියයේ BYD, BAW, Deepal තුනම තියෙනවා මීටර් 50ක් ඇතුලේ.
කට්ටිය අතර පට්ට තරගයක් තියෙයි. 
Toyota Lanka un Lexus lineup eka bassanne nathuwa magulak karanawa. oke void eka lassanata wena un ussanawa.ඔතනින් දවස ගානේ ගියාට ඊයේ තමා Deepal show room එක දැක්කෙ. හරියටම Browns එක ඉස්සරහා.කට්ටිය අතර පට්ට තරගයක් තියෙයි.
Toyota Lanka එකේ එවුන්ටත් උන්ගෙ වාහන විකුන ගන්න TV එකේ ඇඩ්ස් දාන්නත් වුනානෙ.
Toyota Lanka un Lexus lineup eka bassanne nathuwa magulak karanawa. oke void eka lassanata wena un ussanawa.
Taisor eka genna thibbe fronx ekath ekkama. AMW ekata giya orders walin bagayak withara ganna thibba
බව්වෝ මේවා අරන් දුර ගමන් ගිහින් කොහොමද කීල්ස් වල එහෙම පැය ගණන් ප්ලග් වෙලා ඉද්දි තියෙන ආතල් එක
BYD කාරයින්ට තනි ඇහැට ඇඩෙන සිද්දි මෙව්වා
හැම තැනම තියෙන්නේ එක චාජින් ස්පේස් එකයි උපරිම දෙකයි. මේ වගේ ගෝතයෝ එකෙක් දෙන්නෙක් ඒකට සෙට් උනාම අනික් උන් ආය වෙන එකකට යන්න කියලැයි
පෙට්රල් එකක් නම් බෝතයකට පුරෝලා හරි දාලා තව කිමි 10 -15ක් දුවාගතැකි ඉලග ෂෙඩ් එකට වෙනකල්
ඔය මචං අපි මේ කතා කරන පොඩි වාහන ප්රමාණෙනේBYD ගත්ත ගොඩක් එවුන්ට ගෙදර solar charging තියෙනවා බං. ඔවා ගත්තේ keells එකේ වේලි වේලි ඉන්න නෙවෙයි. බලපන් ගොඩක් වෙලාවට keells වල charging point එක vacant
අවු දෙපාරක් තුන්පාරක් long distance trip එකක් යනකොට විතරයි external charging ඔනේ
ඔයා Fronx, Magnite දෙකෙන් මොකටද වැඩිපුර කැමති?
ඒ ඇයි?
ඔය මචං අපි මේ කතා කරන පොඩි වාහන ප්රමාණෙනේ
බව්වලා දීපාල්ලා මේක හාලා ගමේ සියාතු ගොයියාලා ඉඩකඩම් උකස් කරලා ඔවා ගත්තු කාලයක් ගැන හිතපන්කෝ
දැනට වෙලෙන එක සාධාරණයි. තව ඉස්සරහටනේ ආතල් තියෙන්නේ