උබලා ඇයි බබාට එහෙම කරේ![]()
Onna mama na owata,horai am as denna thamai,ah thoth innawa
උබලා ඇයි බබාට එහෙම කරේ![]()
මගේ නැනේ ඔය වැඩ.Onna mama na owata,horai am as denna thamai,ah thoth innawa
අංක දාපන්.Gorillanta baya Bath nokana podi aya baya kireemata baba kadima ayudayaki
61.Gorillanta baya Bath nokana podi aya baya kireemata baba kadima ayudayaki
ට්‍රෝජ ඔය සිංග්ලිශ් ඒව ගුනාලංකාරයට ගන්නෙ නෑ බොස්, කාට හරි කියල ට්‍රාන්ස්ලේට් කරගෙන දාපං

60 බබාට ගෙදර කියන්නේ ලොක්කා පුතා කියලා. ඒ ඒරියා එකේ චන්ඩියා බබා60.Babata gedarata kiyanne lokka putha kiyala,e area eke chandiya baba
මචෝ ඕකට කියන්නෙ ..
අසීමිත නිදිමත..
දැන් ටිකක් නිදිමරන එක අඩු කරන්න..
මහ රෑ වෙනකම් ඇහැරගෙන ඉන්න එපා..
ඕක සාමාන්‍ය දෙයක් බය වෙන්න එපා..
හොල්මන් කියල දෙයක් මේ ලෝකෙ නැහැ ඒව තියෙන්නෙ අපේ හිත් වල..
ඔයාගෙ හිට ඔයාටම හොල්මන් කරනවා..
එළ නේ ..![]()


1 බබා ඕස්ට්‍රේලියාවේ හංදියෙන් ඉංග්‍රීසි දන්නාකම නිසා පිටුවහල් කරලා.
2 බබා සර් කෙනෙකි. ලයිසියම් එකේ උගන්නනවා. මාද ගෝලයෙකි.
3 බබා බැන්දාට ඔහුට භාර්යාවත් නැත. තෑග්ගක් විදිහට කෙනෙක් දෙනු මැනවි.
4 DBIT නමැති PHD එක කර ඇති බැවින් බබාට fb hack කිරීමට හැකිය.
5 බබා ප්‍රෝග්‍රෑමිං ඔස්තාර් කෙනෙකි, නමුත් ෆයර්ෆොක්ස් අප්ඩේට් කරන හැටි නොදනී.
6 බබාගේ නියමයන්ට අනුව IDM අප්ඩේට් කෙරූ කල සේව් කරපු පාස්වර්ඩ් මැකේ.
7 බබා හැකර් කෙනෙකි/කී ලොගර් මරුවෙකි නමුත් හැක් කෙරූ කෙනෙක්ද නැත හැක් වූ දෙයක්ද නැත.
8 බබාගේ සුපතල ඉංග්‍රීසි දැනුමට අනුව Behave your self යනු වැරදි භාවිතයකි, එය Behavior your self යනුවෙන් නිවැරදි විය යුතුය.
9 බබා මුලින් එංගේජ් වුනා පස්සෙ බැන්දාලු, බැන්ද ගෑනියෙකුත් නෑ බබාට තාම අත පමනයි .
10 බබාට උදේට නින්දයන්නෙ නැති ලෙඩක් තියෙනව බබා හිතන්නේ ඒක insomnia කියල.
11බබාගේ නිගමනයට අනුව ලංකාවේ තිබෙන ලොකුම නයිට් ක්ලබ් එකේ නම Club Zoku.
12 හොල්මන ජනේලෙ ලග සිටි බව දැක බබා එතෙනට ගොස් සරම පහත්කර පස්ස දික්කෙරූ බැවින් හොල්මන මෙගා බෝතලයක් ගේන්නට කඩේ යන අතරතුර ලිදකට වැටී මිය ගිය පුවතද මෙයින් දන්වා සිටිමි.
13 බබා ලග තියෙනවා රටින් ගෙනාපු කැමරාවක් වැඩි විස්තර අහන්න ඒපා ඒවා රහස් කොල්ලො.
14 බබා මීගමුව,කොළඹ,කාදාන, වත්තල,ගල්කිස්ස,අම්පාර සහා තණමල් විල යන ප්‍රදේශ වල ගෙවල් ඇත.
15 බබා අඩ්‍යාපන කටයුතු හැදැරුවෙ කේරි විද්‍යාලයේය.බබා එහෙ පොඩි පොඩි එවුන් නොදන්නා අතර ලොකු ලොකු අය දන්නවලූ.
16 බබා එලකිරි හැර වෙනත් ෆෝරම් වල රෙජිස්ට වෙලා නැලු.
17 රටේ සිදුවන ඕනම දෙයක් ඒසැනින් බබා එක්ස්ලුසිව් තුලින් ඔබට දැන ගත හැක.
18 බබා පොන්*යෙක් නෙමේ.
19 බබාට ෆේක් අයිඩී දෙක තුනක් නැත, නමුත් ගොඩක් ඇත
20 බබාගේ නිගමනයන්ට අනුව බබාගේ ගුද මාර්ගයට මෙගා බෝතලය පොඩි වැඩියි
21 බබා පරිනත ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ය නමුත් අවතාරෙ හදාගෙන්නෙ වෙන උන්ට කියලලු
22 බබා තමන්ටම ෆේක් අයිඩී වලින් ඇවිල්ල බැනගන්න රෝගයක් ඇත, එය වෛද්‍යයවරුන් තවම හොයාගෙන නැති රෝගයකි,
23 බබාට insomnia රෝගය සෑදුනේ ඉස්සෙක් පු* ගසාගෙන සිටි බැව් කියා බ්‍රක්‍රේ මහතා අප සමග පැවසූහ
24 බබා හිතන්නෙ පාරෙ යන කෙල්ලො බබා දිහා බලන්නෙ බබා හැන්ඩි නිසා කියලයි, ඒත් කෙල්ලො බලන්නෙ සූ එකට නොගිහින් චිම්පන්සියෙක් දිහා බලන එක ලේසි නිසායි
25 බබ මේ ලගදි ක්‍රිකට් මැච් එකකට ගිහිල්ල ෆොටෝ අරන් එළකිරියෙ දැම්මට පස්සෙ වෙන එකක් ඒව උස්සල උගේ ෆේස් බුක් එකේ දාලලු
26 බබා ලස්සනට නටන වීඩියෝ එකක් මේ ළඟදී youtube එකටනිකුත් කලේය. එහෙත් එය ek එකේ දැමීමේ වරදට Fake ව හැක් කරනවලු.
27 බබාට bit සහ bite අතර කිසිදු වෙනසක් පේන්නේ නැතිලු.
28 22Mbps ට වඩා 4Mbps ඉතා වේගවත් බව බබා විසින් හොයාගෙන ඇත
29 ග්‍රීස් යකා බබාගේ හොද බොක්කක්ලු
30 බබා justin & Selena ගේ නිවාඩුවට පස්සේන් ගියාලු
31 බබා මිස් ශ්‍රි ලන්කා බලන්නේ ගල් බලන්න විතරලු
32 බබා එලකිරියෙන් සමු අරගෙන ගොඩක් කල්
33 බබාට කොච්චර මඩ ගැවුවත් තරහා යන්නේ නෑලු
34 බබා විද්‍යාව ගැනද මනාව දන්න බව පසක් වන්නේ පෘථිවියේ ජලය රැඳිලා තියෙන්නේ ගුරුත්වාකර්ෂණයෙන් නොව එහෙත් ගුරුත්වාකර්ෂණය නැතිවූ කල්හි අපි හඳට ගියා වගේ තියෙයි කියලා පැවසූ බැවිනි
35 බබා හඳටද ගොස් ඇති බව එයින් තව දුටටත් පසක් වේ.
36 බබාට අනුව හඳෙ ගුරුත්වාකර්ෂණයක් නොමැති බැවින් අපි පාවෙනවා
37 Lil Wayne සිංහලට හැරවූ කල එය ලිල් වයින් බව බබාගේ මතයයි
38 බබාට බබා කීම නිසා බබාලාට අපහාසයක් වන බව බබාලාගේ මතයයි
39 අඩි 6ක් උස ඇති හරකෙක් සයිස් ඇගක්ද, කොස් ඇටයක් තරම් මොලයක්ද චිම්පන්සි මූන්ක්ද ඇති සතෙක් බබා වන්නේ කේසේදැයි බබාලා ප්‍රශ්න කරයි
40. බබාට තියෙන්නේ web master pak එකක්ලු
41. බබා බැඳලා.. ඒත් තම බිරිද ඉන්නෙ බබා ලඟ නොවේ
42. බබා කොලඹට ඉංග්‍රීසියෙන් කියන්නෙ CBM කියාය
43. බබාගෙ පාසලේ නම බබාද නොදනී
44. බබාගේ SLIIT හී IT උපාධිය අවුරුද්දක් පමණ සුළු කාලයකින් අවසන් කර ඇත
45. බබා Australia වේ හැම නගරයකම සංචාරය කර ඇත
46. බබාගේ කැමරාව රටින් ගෙන්නපු 20MP කැමරාවකි
47. බබාට රහසිගත "පොට් එක"ක් තිබේ
48. බබා එලකිරියට වැඩදායී පුද්ගලයෙකි
49 බබාට අදහස් පහලවන්නේ අහසේ තරු ගනින විට පමනයි
50 බබාගේ පරිගනකය සහ ජනේලය තිබෙන ස්තාන නිරීක්ශනය කිරීමෙන් ප්‍රත්‍යයක්ශ වන්නේ බබාගේ කාමරයේ වහලය සහ සිවිලිම නොමැති බවය
51 ඕස්ට්‍රේලියාවේ උපාධිදාරි 20MP කැම් එකක හිමිකරු වන බබා තවම පාවිච්චිකරන්නෙ 2007 නිශ්පාදිත Sony Ericsson K770 ජංගම දුරකථනයකි
52 ෆේස් බුක් එකේ සිටින කෙල්ලන්ගෙන් 50% කට වැඩිහරියක් බබා ඩේට් කර ඇත
53 බබා කොල්ලෙක් දුටු තැන I Love you කියයි
54 බබා ඉංග්‍රීසි භාශාවට එකතුකල නවතම වචනය "Hard Ware"
55. බබා DJ Console එකක් මිල දි ගැනිමට යයි
56. මල් බබා මර්වින් සිල්වාගේ නෑදෑයොලු
57 බබා යූස් කරන්නෙ Don gal එකක්ලු
58 බබාට අන්ලොක් කරනකන් දෙක යූස් කකරන්න බැරිලු
59 බබා windows 8 ගැන සෑහෙන්න දන්නවාලු
60 බබාට ගෙදරට කියන්නෙ ලොක්ක පුතා කියල, මිනිහ ඒරියා එකේ චන්ඩි බබාලු
61 ගෝරිල්ලන්ට බය, බත් නොකන පොඩි ලමයි බයකිරීමට බබා කදිම ආයුධයකි
62.බබා යනු කිප දෙනෙකුගේ සම්මිශ්‍රනයක අසාර්තක ප්‍රතිපලයකි.
෴ බබාගේ ගුණාලංකාරය පොත ඇසුරෙනි෴