Baya Unea Ne | බය උනේ නෑ

Status
Not open for further replies.

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
umbe aluth avatar eka penanna one hinada meka liwwa?
5020956450_ffdd1b1561_s.jpg
 

~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    සමහර විට උඹේම ඇස් දෙකයි මූනයි වෙන්නැති උඹ දකින්න ඇත්තෙ. මොකද ඔය ජනෙල් වීදුරු වලට ලයිට් එලිය වැටුනම විනිවිද පේනවට වඩා කන්නාඩියක් වගේ වෙනව..ගොඩක් නෙමෙයි බොහොම ලාවට..එතකොට යන්තමට උඹේම මුණ පෙන්න ඇති. උඹ තරහ ගියපු මූඩ් එකක හිටියනම් ඒ ඇස දෙකත් එහෙම්මනේ පේන්නෙ. පස්සෙ උඹ ආයෙ හැරිලා බලද්දී බලපු ඈන්ගල් එක වෙනස් උනා ඒ හින්ද පෙනුනේ නෑ.

    අද රෑටත් එක එක ඈන්ගල් වලින් බලපන් ඇස දෙක පේනවද කියල ;)
    මමත් හිතන්නේ ඕක තමා වෙලා තියෙන්නේ
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මේ අපේ එකෙක් ඉන්නව ඌව ඉතාලි වලට යවන්න සෙට් කරපන් කො උඹලගෙ තාත්තගෙ ඩිංගි බෝට්ටුවෙ පුළුවන් වෙයිද ඉතාලි යන්න ඌට උඹ ගියාවගේ
    ඩිංගී බෝට්ටුව පු^ ගහගනිං අනාතය, තොගෙ හැටි දැක්කහම තෝව ඉතාල තියා සෝමාලියාවටවත් ගන්නෙ නෑ අනාත පින්සිරි
     
    මේ අපේ එකෙක් ඉන්නව ඌව ඉතාලි වලට යවන්න සෙට් කරපන් කො උඹලගෙ තාත්තගෙ ඩිංගි බෝට්ටුවෙ පුළුවන් වෙයිද ඉතාලි යන්න ඌට උඹ ගියාවගේ
    ඇයි බබා නටෝලිගෙ ඩිංගි බෝට්ටුවෙ යවන්න බැරිද? අර උබ ඕස්ට්‍රේලියාවට ගිය එක :P
     
    Status
    Not open for further replies.