Baya Unea Ne | බය උනේ නෑ

Status
Not open for further replies.

BlaCkSamURai

Banned
May 23, 2012
40
1
0
BO3rx.png

Mal Ponz Ge Net Speed - http://i.imgur.com/BO3rx.png
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,933
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    dsc06671b.jpg


    මචන් මල්බබෝ උබේ තියෙන්නෙ plain window glass එකක් ද?,මට නම් ෆොටෝ එකේ මල් වින්ඩෝ එකක් වගේ පේන්නෙ..ඕකෙන් අහස පේනව කියපු නිසා ඇහැව්වෙ..මම උබේ කේස් එක ගැන අධ්‍යයනය කරනව!:D
     

    BlaCkSamURai

    Banned
    May 23, 2012
    40
    1
    0
    dsc06671b.jpg


    කොම්පියුටර් එක ගාව ඉඳලා නැගිටින කොට I ෆෝන් එක ටයිල් වල වැදිලා කැඩුනා කිව්ව නෙ? කෝ පොන්ස් ටයිල්?
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පොඩ්ඩා;12742604 said:
    මල්බබා අදුරන ටෙලිකොම් එකේ ඉංජිනියර් පිටරටින් කන්සල්ටන්ලා ගෙනල්ලා තියෙන්නේ මල් බබාට ඕක හදලා දෙන්නනේ .....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    ලොල් ඇඩෙනවා ඕයි ..එහෙමත් සීන් එකක් ද ???

    00020468.gif
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඇග තිබ්බට මොලේ නෑ :lol::lol::lol:
    mage 4mbps eka ban
    6000k bil eka
    oka ganna henama kattak kewa ape ayya gatthe
    minister lage letter aran thamai gaththe normaly gewal walata denne ne lune
    letter ekak aragena gemak deela thamai gaththe
    eka math use karanawa patta speed hebei no fup seen


    ඌ ළග තියෙන්නේ 4mbps connection එකක් ලු. එතකොට ඔය ගාණ මාසයක් ඇතුලත බාන්න පුලුවන් නේ. 46kBps එනවා ඇත්තේ torrent download කරන ගමන් ඌ වෙන එකක් IDM වලින් Download කරන නිසා වෙන්නැති.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඌ ළග තියෙන්නේ 4mbps connection එකක් ලු. එතකොට ඔය ගාණ මාසයක් ඇතුලත බාන්න පුලුවන් නේ. 46kBps එනවා ඇත්තේ torrent download කරන ගමන් ඌ වෙන එකක් IDM වලින් Download කරන නිසා වෙන්නැති.


    හි හි වහ කනවා...අරු කොහෙද දන්නේ නෑ..දීපල්ලකෝ මේවට උත්තර ...


    0002064B.gif
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    dsc06671b.jpg


    මචන් මල්බබෝ උබේ තියෙන්නෙ plain window glass එකක් ද?,මට නම් ෆොටෝ එකේ මල් වින්ඩෝ එකක් වගේ පේන්නෙ..ඕකෙන් අහස පේනව කියපු නිසා ඇහැව්වෙ..මම උබේ කේස් එක ගැන අධ්‍යයනය කරනව!:D
    :rofl::rofl:
     
    Status
    Not open for further replies.