
බබා ගැන විස්තර ටිකක් කියවල බලන්න ඕනි!බබාගේ ගුණාලංකාර තියෙනවා...නිකන් ඉන්න වෙලාවක බලපන්![]()

මල්බබා අදුරන ටෙලිකොම් එකේ ඉංජිනියර් පිටරටින් කන්සල්ටන්ලා ගෙනල්ලා තියෙන්නේ මල් බබාට ඕක හදලා දෙන්නනේ .....ඇග තිබ්බට මොලේ නෑ![]()











පොඩ්ඩා;12742604 said:මල්බබා අදුරන ටෙලිකොම් එකේ ඉංජිනියර් පිටරටින් කන්සල්ටන්ලා ගෙනල්ලා තියෙන්නේ මල් බබාට ඕක හදලා දෙන්නනේ .....
![]()
ඇග තිබ්බට මොලේ නෑ![]()
mage 4mbps eka ban
6000k bil eka
oka ganna henama kattak kewa ape ayya gatthe
minister lage letter aran thamai gaththe normaly gewal walata denne ne lune
letter ekak aragena gemak deela thamai gaththe
eka math use karanawa patta speed hebei no fup seen
ඌ ළග තියෙන්නේ 4mbps connection එකක් ලු. එතකොට ඔය ගාණ මාසයක් ඇතුලත බාන්න පුලුවන් නේ. 46kBps එනවා ඇත්තේ torrent download කරන ගමන් ඌ වෙන එකක් IDM වලින් Download කරන නිසා වෙන්නැති.
![]()
මචන් මල්බබෝ උබේ තියෙන්නෙ plain window glass එකක් ද?,මට නම් ෆොටෝ එකේ මල් වින්ඩෝ එකක් වගේ පේන්නෙ..ඕකෙන් අහස පේනව කියපු නිසා ඇහැව්වෙ..මම උබේ කේස් එක ගැන අධ්‍යයනය කරනව!![]()


![]()
කොම්පියුටර් එක ගාව ඉඳලා නැගිටින කොට I ෆෝන් එක ටයිල් වල වැදිලා කැඩුනා කිව්ව නෙ? කෝ පොන්ස් ටයිල්?



