Baya Unea Ne | බය උනේ නෑ

Status
Not open for further replies.

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඌ ළග තියෙන්නේ 4mbps connection එකක් ලු. එතකොට ඔය ගාණ මාසයක් ඇතුලත බාන්න පුලුවන් නේ. 46kBps එනවා ඇත්තේ torrent download කරන ගමන් ඌ වෙන එකක් IDM වලින් Download කරන නිසා වෙන්නැති.
    ඕකා කියනබොරු වැඩිය සීරියස් ගන්න එපා:yes::yes::rofl::rofl:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    mal doggy

    Dancing_poodle.gif
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ත්‍රෙඩ් එකනම් පරනයි තමයි කමක් නැහැ ඔන්න ඔහෙ මේ ටිකත් අහගන්කෝ....
    ඔය සීන් වලදි ඇලට් එකෙන් හිටපන්z.. සමහර ඩයල් ඉන්නව උන් ගෙට පනින්න කලින් පොඩ්ඩක් විපරම් කරනව මචන්.. ඊට පස්සෙ දවස් 5, 6කට පස්සේ තමයි පනින්නේ. ඔය සිස්ටම් එක මට කීවෙත් අපේ පැත්තේ ජිල් මාට් දාන එකෙක් මයි... පොඩ්ඩක් විපරමෙන් ඉදපන් මචන්.. අනික දැන් උබ හිතුවා වගේ පොලීසිය ගාව කියලා බය නැතුව ඉන්නවනේ.. හොරුන්ට ඕක නියම වාසියක්.. උන් ගේම දෙන්නෙම ඔහොම සීන් වලට... දැන් කාලේ හොරු කැ*යෝ බන්.. රෑ ඉදන් බලන් ඉන්නව රෑ වෙනකම් ලයිට් දාල තියන කාමර මොනවද අන්තිමට ගෙදර වහන දොර මොනවද කියල එහෙම.. ආය ඔය රෑට දාඩියයි කියලා ජනෙල් එහෙම ඇරලා නිදියනවනෙ නේද සමහර කට්ටිය, ලොවෙත් ඔය වැඩේ නම් කරන්න එපා. අපිට නින්ද ගිහාම එලියේ වෙන දේවල් අපිවත් දන්නෙ නැහැ... පුලුවන් තරම් ගෙදර වහලම තියපන්..
    තව හොද වැඩක් කියන්නම්.. උබ ගාව මාරු කාසි තියනවනෙ නේද, අන්න එව්වා අරගෙන උබේ ජනේලේ එහා පැත්තෙන් තියපන් එක උඩ එක ගහල ගොඩවල් කීපයක්.. මොකෙක් හරි අවොත් ලොවෙත් ඒවා පෙරලිලා සද්දේ ඇහෙනවා.. උබ ඇහැරුනේ නැතත් ඒ හොරෙක් නම් ඌ ලොවෙත් කලබල වෙනවා පොඩි සද්දයක් ආවත්.. අනික ඌ දැන ගන්නවා නිකන් කාසි ටිකක් පෙරලෙන්න විදිහක් ඇත්තෙ නැහැ එලියේ මේක නම් උගුලක් ම තමයි කියලා... ( දැන් තොපි මාව හොරා ගානට දාන්න එපා මූ කොහොමද මේව්වා දන්නේ කියලා. දන්න දේ කීවේ එහෙන් මෙහෙම් දැන ගත්ත )
    උබේ අත රිදෙන්නේ උබේ අත උබේ ඇගට යට වෙලා ටියෙන්න ඇති නිදාගෙන ඉද්දි.. එකයි මචන්.. ඒකයි මචන් ඔය. මටත් වෙලා තියනවා. අතට ලේ ගිහාම අඩු උනහමයි ඔහොම වෙන්නෙ මචන්..
     
    Status
    Not open for further replies.