Bayyo ( then & now )

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28
    :lol:

    71310892_522381838331150_6299026554169065472_n.jpg
     
    • Like
    Reactions: DangerMan119

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    හුලං විස්කෝතුවකියි ප්ලේන්ටියකුයි එක්ක, හිටපු හමුදාපති දේශහ්ද්‍රොහියෙක් කියලා සාධනය කරන හැටි බලන්න තියෙනව නම් වෙන මුකුත් ඕන නෑ බන්.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේ යකා යුද්ද හමුදාවට තියා ගැලවීමේ හමුදාවටවත් හරියන්නෙ නෑ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,035
    28,959
    113
    හුලං විස්කෝතුවකියි ප්ලේන්ටියකුයි එක්ක, හිටපු හමුදාපති දේශහ්ද්‍රොහියෙක් කියලා සාධනය කරන හැටි බලන්න තියෙනව නම් වෙන මුකුත් ඕන නෑ බන්.

    :rofl::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ෆොන්සේකා සර් ගැලවීමේ හමුදාවටවත් සුදුසු නෑ කියල පස්සේ ජනාධිපති අපේක්ෂක කරා නේද කට්ටියක් :P දෙපැත්තම එකයි බලං ගියාම
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,558
    864
    113
    88 ටෝය්යෝ ජේ වී පී ඔබ්බයන්ව හොයා හොයා අලි පුකේ එල්ලල්ලා දිවිය ලෝකේ යවනකොට බය්යෝ තමා බේරා ගත්තේ ගොඩක් එවුන්ව ගෙවල් අස්සේ දාගෙන කන්න බොන්න දීලා .
    ගොබ්බයන් ව ඒ වගේ ගෙවල් අස්සේ හංගගෙන කන්න බොන්න දීලා ටෝය්යන්ට අහු වෙලා අලි පුකේ එල්ලල්ලා දිවිය ලෝකේ යවපු බය්යොත් ඉන්නවා ඕනා තරම් .

    2002 ගොබ්බයන්ට මන්ත්‍රී ආසන 42 ක් අරගෙන දුන්නෙත් ඔය බය්යෝ තමා.

    එහෙම කරපු බය්යන්ට දැන් අලි පුකේ එල්ලිලා කෝචෝක් පාන්නෙත් ගොබ්බයූ තමා පුතී

    අනේ කාලේ