Bbackground_එකට_video

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    Desktop එකේ background එකට video එකක් දාමු.


    250320111296.jpg


    ඔන්න අද කියන්න යන්නේ desktop එකේ background එකට video එකක් දාන විදිය. කරන්න තියෙන්නේ මේකයි. මේ වැඩේට ඕනා කරන්නේ vlc media player එක ගොඩක් අය මේ media player එක පාවිච්චි කලත් මේකෙන් desktop එකේ background එකට video එකක් දාගන්න විදිය දන්නේ නෑ. vlc player එක නැත්තම් මෙතනින් ගන්න.


    මුලින්ම vlc media player එක open කරලා video එකක් play කරන්න.

    ඊට පස්සෙ video එක උඩ right click කරපුවාම එන menu එකේ තියනවා video කියලා sub menu එකක් ඒකේ තියනවා DirectX Wallpaper කියලා එකක් ඒකට click කරන්න එතකොට play කරපු video එක desktop එකේ background එකට එනවා ඊටපස්සේ vlc player එක minimize කරලා දාන්න.

    මචෝ ඕක Windows 7 වල වැඩකරන්නේ නැහැ Windows Xp වල විතරයි

    MORE INFO
     
    Last edited: