BBC ඊශ්‍රායලයේ රෙදි ගලවයි

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,849
    929
    113
    ඊශ්‍රායලය සාක්ෂි විකෘති කර වීඩියෝ මානනය කර මහජනතාවට බොරු කියයි. අල්-ෂිෆා රෝහල හමාස් හි අණදෙන මධ්‍යස්ථානයක් බවට කිසිදු සාක්ෂියක් ලබා දී නැත.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    BBC කාරයෝ ගැන කිසිම විශ්වාසයක් තියන්න බැහැ, ලංකාවේ යුද්දේ කාලෙදිත් මුන් කොටින්ගේ පැත්තට වාසි විදිහට තමයිලු ඔක්කොම ප්‍රචාරය කෙරුවේ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉතින් රෙදි ගලවිලාද ? දැන් ඊශ්‍රායෙල් එවුන් ඉන්නේ හෙලුවන්ද :ROFLMAO:

    කොළඹ දිස්ත්‍රික්කෙටත් වඩා කුඩා ගාසාවට තාම ගහනවා නේද🤣🤣🤣..හෙළුවෙන් වගේ තමා උඹේ යුදෙව්වෝ දැන්..අපෝ විළි ලැජ්ජයි🤣🤣🤣🤣
     
    • Wow
    Reactions: NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,070
    1
    28,552
    113
    කවදත් ත්‍රස්තවාදීන්ට කඩේ ගියපු ජඩ චැනල් එකක්. ISIS, LTTE ම්ලේච්ඡයන්ට ත්‍රස්තවාදීන් නොකියා fighters ලා කියලා හදුන්වපු එවුන්. ඉරාකෙ හමුදාව ISIS ත්‍රස්තවාදීන්ට උන්ගෙම දඩුවම් ක්‍රම විදියට බිල්ඩින් වලින් පහලට විසිකරලා මරපුවාම එහෙම මරපු ත්‍රස්තවාදීන්ගේ මානව අයිතිවාසිකම් ගැන කතා කරපු මුන්ව හිරිකිතයි.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Amooo amooo 😂😂

    අහ් ලංකන් යුදෙව්වා..තාම ඊස්රාලේ ඔය කෑල්ලට ගහනවද?..අපෝ විළි ලැජ්ජයි ඕයි..උඩින් ගහල ගහල තහනම් කරපු පොස්පරස් බෝම්බ වලිනුත් ගහල, බිමිනුත් ගහල තාමත් ගහනවා..🤣🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඊශ්‍රායලය සාක්ෂි විකෘති කර වීඩියෝ මානනය කර මහජනතාවට බොරු කියයි. අල්-ෂිෆා රෝහල හමාස් හි අණදෙන මධ්‍යස්ථානයක් බවට කිසිදු සාක්ෂියක් ලබා දී නැත.

    මොනව හරි කරලා ත්‍රස්තවාදි හමාස් කාරයො ටික ඉවරයක් කරන්න ඕනෙ. ඕකුන් මුලු ලෝකෙටම සාපයක්.