කලින් සැරේ සින්හල පොත් ටික share කරන්න, ඒවා හොයන කොට තමයි මට මේ ටික හම්බුනේ. අද වෙනකොට මේ සීරිස් වලින් හුඟක් ඒවා නෙට් එකේ හොයාගන්න අමාරුයි. මේ සමහර සීරිස් download කරගන්න මට සති ගනන් ගියා. මන් ලඟ තියෙන සීරිස් හතරක් තමයි කිරියේ share කරන්න හිතුවේ. අනිත් සීරිස් ටිකත් පුළුවන් වෙලාවක share කරන්නම්. කැමති අය බාගෙන බලන්න.
https://mega.nz/folder/cnh03bwC#xUZF_KkEY9cytvWI_WINdQ
https://mega.nz/folder/cnh03bwC#xUZF_KkEY9cytvWI_WINdQ
- Pride & Prejudice - 1995
- Jane Eyre - 2006
- North & South - 2004
- Sense & Sensibility - 2008

