My Book Collection 4 - සින්හල පොත්

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    කීප දෙනෙක්ම සින්හල පොත් ඉල්ලලා තිබුන නිසා, 'හාඩ්' වල අවුස්සලා හොයා ගත්ත පොත් ටිකක් තමයි මෙතන share කරන්න හිතුවේ. මේ සෙට් එකේ හුඟක්ම තියෙන්නේ පරිවර්ථන පොත් ටිකක්.

    https://drive.google.com/drive/folders/1rpOVAr4WG7rriFWnIUmSt2Kja9KOfRYU?usp=sharing

    bookpic4.jpg

    bookpic5.jpg

    bookpic8.jpg

    And more....
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩේ මචෝ ඔන්න ඕවනේ අපට ඕන... ඉංගිරිස් නම් ඕන ලෝකෙකින් හොයගන්න බැරියැ... සුපිරි බ්‍රො.... වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන...!!!!!!!!!!
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Good post
    thanks!!!
    අඩේ මචෝ ඔන්න ඕවනේ අපට ඕන... ඉංගිරිස් නම් ඕන ලෝකෙකින් හොයගන්න බැරියැ... සුපිරි බ්‍රො.... වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන...!!!!!!!!!!
    Thanks.. තව හොයාගන්න පුළුවන් උනොත් / හම්බුනොත් අප්ඩේට් එකක් දාන්නම්.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    පොඩි ලමයින්ගෙ කතන්දර පොත් නැද්ද සින්හල එවා
    හරි අපූරු ඉස්කෝලේ & හරි පුදුම ඉස්කොලේ කියල පොත් තුනක් තියෙනව. මේ සෙට් එකේ නම් එච්චර තමයි ඇත්තේ.
    මරු. මේ PDF කියවන්න පාවිච්චි කරන්නෙ මොකක්ද බන් ? TAB එකක්ද ? හොඳ ටැබ් එකක් කියන්න PDF කිවයන්න පුළුවන්.
    PDF රීඩර් එකක් තියෙන ඕනම device එකකින් කියවන්න පුළුවන්. ඒත් මම නම් රෙකමෙන්ඩ් කරන්නේ ටැබ් එකක් යූස් කරන්න කියලා. මම යූස් කරන්නේ අයි පෑඩ් එකක්, pdf , epub, audiobook කියවන්න / අහන්න පුළුවන් නිසා.