bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    නිකමට හිතහන් මේ දේවල් කරන්න හදන්නේ ඇත්තටම රටට ආදරේටද ?




    එහෙම නැත්තන් තමාගේ බලය වෙනුවෙන්ද ?

    ඇයි රටේ මිනිස්සුන්ගෙන් අහන්න බය තමන් හොදද නැද්ද කියලා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    චන්දෙ තිබ්බොත් ජනේලෙක එල්ලෙන්න වෙනව කියලා දන්නවා. නැත්තං චන්දෙට ඔච්චර බය මොකෝ :rofl: :rofl: :rofl: @hirashgeff @J Starlin
     
    • Dislike
    Reactions: J Starlin

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,018
    40,953
    113
    ඇයි රටේ මිනිස්සුන්ගෙන් අහන්න බය තමන් හොදද නැද්ද කියලා
    ඉතින් යකෝ චන්දෙකට යන වියදම වගේ සීයෙන් පංගුවයිනෙ ජනමතවිචාරණයක් තිබ්බොත් යන්නෙ. මොකුත්ම තියන්නෙ නැත්නම් අර 1/100ත් ඉතුරු කරගන්න පුළුවන්. මේ වෙලාවෙ රටට සල්ලි නේද වැදගත්?

    තමන් සතු බලය හා ශක්තිය නොපෙන්වා සඟවාගෙන සිටීම බියගුලු කමක් හෝ නිවටකමක් ලෙස නොසිතන්න. අවුස්සගත්තොත් යූඇන්පී කාරයො ඔය කාටත් වඩා සත්තු බව හොඳින් මතක තියාගන්න.


    d5208ebfe3eb186e4ac1eaab88561f18.gif
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,547
    50,818
    113
    සේදවත්ත
    ජන්දයක් නම් ඕනේ නෑනේ බන් . මොක්ද ඉලගට එන එකට කරන්න තියෙන්නෙත් මේකම තමා ලොකු දෙයක් නෑ . උබලට ක්‍රිකට් ටීම් එක හදලා දෙන්නම් ඒ ඇති නේ ගෑස් කෑම බීම අඩු උනාම ශේප් නේ
     
    • Haha
    Reactions: BLJboss