bbs & sinhale

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
තහනං කරනවානං ඔක්කොම අන්තවාදීයො තහනම් කරන්න ඕන
මුස්ලිම් ව්‍යාප්තවාදය බොහොම ජයට ක්‍රියාත්මක වෙනව, දෙමලු වෙනම රටක් නොඉල්ලා ඉල්ලනව (ඉඩම් හා පොලිස් බලතල දුන්නම බලාගත්තැකි)
වැඩේ කියන්නේ සිංහල එවුන්ගේ අන්තවාදය විතරයි දැන් අන්තවාදය..... අනිත් එවුන් කරනකොට ඒක උන්ගේ අයිතිය
සිංහල උන්ට කෙලවන්නම තමා ඔක්කොම ලොකු පුටු වල එවුන් ටික බලන්නෙ

:yes::yes:
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඉතිං බං අපිට ඇත්ත පැහැදිලි කරල දියන්කො
ඒකනෙ වටින්නෙ.. :cool:
ඔය ඩුබායි ලොකු බිල්ඩින් හදලා තියෙන්නේ තනිකරම මුස්ලිම් තෙල් සල්ලි වලින් යුරොපියන් ආකිටෙක්ලා යුරොපියන් කම්පැනි. තාක්ශනික දැනුම සල්ලිවලට අරගෙන. ඩුබායි එයාර්පොට් එකත් එහෙමයි. ඉන්දියන් කුලීකාරයො ලව්වා බ්‍රිටිශ් ඇමෙරිකන් ටෙක්නොලොජිය අරාබි උන් සල්ලි දීලා ගන්නවා. එහෙම බලපුවහම ඩුබායි ලොකු බිල්ඩින් පෙන්නලා කියන්න බැ එවා තාක්ශේ ගෘහ නිර්මාන ශිල්පයේ දියුනුව කියලා. ඒ තෙල් සල්ලිවල බලේ.

අනිත් පැත්තට අපිට කියන්න බැ මුස්ලිම් උන් ගොබ්බයො, බූරුවො ඔටුවේ පිටේ යන උන් කියලා. පහල පැලැන්තියේ උන් හැරෙන්න එමිරාටි, කටාරි වගේ උන් ඉගෙන ගෙන තියෙන්නේ ඇමෙරිකන් යුනිවසිටිවල. ඩුබායි ප්‍රින්ස් (එයාර්පොට් එක සහා එමිරේට්ස් ගුවන් සේවය CEO ) Sheikh Ahmed bin Saeed Al Maktoum මේ යකා ඩෙන්වර් යුනිවර්සිටි එකේ ඉගෙන ගත්තු එකෙක්. ඌ උගතකෙක්.

ඒ වගේමයි, සල්ලි තිබ්බා කියලා තෙල් තිබ්බා කියලා සෞදි වගේ රටවල් පිටින් පෙනෙන ලස්සන ඇතුලේ නැ. පාරවල්වල මුඩුක්කු ජීවිත ගත කරන උනුත් ඉන්නවා. නීතියක් නැ. බෙල්ල කපනවා, ගැනුන්ට අයිතියක් නැ. වහල්ලු වෙලදාම රට ඇතුලේ. කාටවත් කතා කරන්න බැ. රජ පවුල හොරා කනවා. රජ පවුලේ උන් එකාට එකා මරාගනවා.
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඔන්න ඔහේ කියලා දාපන් බන්

සින්හල මිනිස්සු රට ඩිෆෙන්ට් කරන ක්‍රමේ වරදියි.. රැල්ලට රැලට ගිහින් කටවත් කඩේ යන්න ගිහින් වැඩේ වන කරගන්නවා පාරට බැහලා... මේකට ගමේ ඉන්න චන්ඩි ගෙනත් කැ කො ගහලා සරනාගත උන්ට තඩි බාලා පොරවල් උනැකි ඒ වෙලාවට. පස්සේ පිටින් බලන් ඉන්න උන්ට පේන්නේ අමු ගොත්‍රික බූරුවො රැලක් ගානට. අනිත් කාරනාව සිවුරක් දැම්මට පොර වෙන්නේ නැ මොකාවත්. නීතියට ඉහලින් සිවුරත් නැ. පදිලි ඇදුමත් නැ, ලෙබ්බේ ජටාවත් නැ. කුරුක්කල් ගැජටුත් නැ. ඒක නොතෙරෙන හරක් ඉන්නව නම් උන් ගොත්‍රික වෙන එක වලක්වන්නත් බැ. කවුරුහරි එකෙක් මෙතන සිවුරට ගරු කරපිය වගේ ටොක්ස් දෙනවනම් ඌ තරම් හරකෙක් නැ වෙන කොහෙවත්. සිවුරට ගරු කරන්න ඔනා සිවුර ඇදපු එකා හැටියට. වස්සෙක් ගාල කඩාගෙන දුවනකොට වැලක වනලා තිබ්බ සිවුරක් අගේ පැටලුනා කියලා අපි සිවුරට වදින්නේ නැ. එක්කො දුවනවා එක්කො හරකව මෙල්ල කරනවා. ඒ වෙලාවට හරකා සිවුර දාන් කියල සිවුරට ගරු කරන උන් එහෙම ඉන්නවනම් එන්න බලන්න අපේ අම්මා මතක් කරගෙන.
 
  • Like
Reactions: ruchira55

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,373
    113
    මාලඹේ
    බොදුබලේ-සිංහලේ තහනම් කරන්නැයි මේජර් අජිත් කියයි
    හැකි නම් බොදුබලේ, සිංහලේ, මහසොහොන් බළකාය ඇතුළු ජාතිවාදී අන්තවාදී සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නැයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න මහතා පැවසීය.

    ඔහු එලෙස කීවේ අද කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමිනි.

    රොහිනග්‍යා සරණාගතයන් රැඳී සිටි නිවස ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූයේ කාන්තා අපයෝජන සිදුවීමක් වසන් කිරීමේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස යැයි ද අජිත් ප්‍රසන්න මහතා කීවේය.

    ‘එම පුද්ගලයන් රඳවා තබන ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල් වරයෙක් උපක්‍රමිකව සරණාගත කාන්තාවක් ලැගුම්හලකට ගිනිහින් දූෂණය කරනවා. ඒ පිළිබඳ ගංගොඩවිල උසාවියේ නඩුවක් විභාග වෙනවා. මේ නඩුව යළි කැඳවන්න නියමිත ඔක්තෝබර් 26 වැනිදාය. මේ ස්ත්‍රී දුෂණ වරදට අවුරුදු 10කට 15කට හිරේ යන්න වෙනවා. රොහින්ග්‍යා සරණාගතයන් ත්‍රස්තවාදීන් කියා හුවා දක්වලා උද්ඝෝෂණයක් කරලා ඒ අය පිටුවහල් කරන්න කටයුතු කළා නම් අර සාක්කි නැතිව යනවා කියා කුමන්ත්‍රණයක් කරනවා. අපි නීතිපතිට කියනව ඔය ඇත්තටම අල්ලලා ඉන්නේ හාල්මැස්සෝ.

    බොදුබල සේනා සංවිධානය කියන නෝර්වේ බලල් අතක් වන අන්තවාදී සංවිධානය මුස්ලිම් හා සිංහල ජනතාව අතර දැවැන්ත බෙදීමක් ඇති කළා. එහෙම කරපු බොදුබලේ හාමුදුරුවන්ව එවකට ආණ්ඩුවට අත්අඩංගුවට ගන්න බැරිවුණේ ආණ්ඩුවේ ඇමැතිවරයකු නිසයි. මේ සිදුවීම පිටුපසත් ඒ ඇමැති සිටිනවා. ‘

    රට වෙනුවෙන් දැවැන්ත යුතුමක් ඉටු කළ ආරක්ෂක අංශයක නායකයකු ඉදිරියේ දේශපාලනයට එන බව ද අජිත් ප්‍රසන්න මහතා කීවේය.

    Ayi muuta Muslim anthawadaya penne nethda
    Sinhala minisunta thuwakkuwa gannna kale hari
    Sinhale bbs nethnam sinhala minissu thuwakku athata aragani :D:D:D:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Ayi muuta Muslim anthawadaya penne nethda
    Sinhala minisunta thuwakkuwa gannna kale hari
    Sinhale bbs nethnam sinhala minissu thuwakku athata aragani :D:D:D:D

    මගේ අදහස නම්, අජිත් ප්‍රසන්නට මුස්ලිම් අන්තවාදය පේන්නේ නැති ප්‍රශ්ණයක් නෑ. උබටත් මටත් වඩා එයාට ඒක හොඳට පේනවා. සමහරවිට බොබසෙ/සිංහලේ තමන්ගෙ ඇජෙන්ඩා එකට වැඩ කරන්නෙ නැතුව ඇති. එහෙම නැත්නම් කන්ට්‍රෝල් නැතුව ඇති. මේවා තියෙනකම් අළුත් සංවිධානයක් ඉස්සරහට ගේන්නත් බෑනේ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,540
    3,218
    113
    සොහොන;22315459 said:
    Muslim gotra manasak thiyana un num kawuda baj kalifa haduwe :P

    Mokada hotel atlatic haduwe :P

    Ai ape un thawamath unge nodiunu gotrika ratawal walata yane :P

    Polowe paya gahala kata karapan bun :rofl:

    මම නෙවෙයි උඹ පොඩ්ඩක් කල්පනා කරපන්. ඕව හැදුවේ සුද්දන්ගේ කොමපැනි වලින්. වැඩ කරේ ගොඩක් ම ඉන්දියන් උන්. මටත් තෙල් ලිඳක් තිබ්බ නම් ඔය වගේ හෝටලයක් නෙවෙයි ගෙයක් ගහන්නත් පුළුවන්. ඒකෙන් කියන්නේ මම ඉංජිනියරින් දන්නවා කියලවත් මම උගත් කියලවත් නෙවෙයි. කරුමෙට පොළවෙන් සල්ලි එන තැනක අය්තිකාරය කියල විතරයි.