තහනං කරනවානං ඔක්කොම අන්තවාදීයො තහනම් කරන්න ඕන
මුස්ලිම් ව්‍යාප්තවාදය බොහොම ජයට ක්‍රියාත්මක වෙනව, දෙමලු වෙනම රටක් නොඉල්ලා ඉල්ලනව (ඉඩම් හා පොලිස් බලතල දුන්නම බලාගත්තැකි)
වැඩේ කියන්නේ සිංහල එවුන්ගේ අන්තවාදය විතරයි දැන් අන්තවාදය..... අනිත් එවුන් කරනකොට ඒක උන්ගේ අයිතිය
සිංහල උන්ට කෙලවන්නම තමා ඔක්කොම ලොකු පුටු වල එවුන් ටික බලන්නෙ




