BBS_ත්‍රස්වාදී_සංවිධානය

siripala

Member
Oct 10, 2006
2,869
442
0
BBS_ත්‍රස්වාදී_සංවිධානය

ලෝකයේ ත්‍රස්වාදී සංවිධානය වර්ග කරන ලෝක ප්‍රසිද්ධ 'ට්‍රැක්' ආයතනය බොදු බල සේනාව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරයි----

ලෝකයේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පර්යේෂන පවත්වා ඒ පිලිබඳ තක්සේරු කරන ප්‍රධානතම සංවිධානය වන 'ටෙරරිසම් රිසර්ච් ඇන්ඩ් ඇනලසිස් කොන්සෝටියම්' හෙවත් 'ට්‍රැක්' ආයතනය විසින් ශ්‍රී ලංකාවේ බොදු බල සේනා සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබේ. යම් අරමුණක් ජය ගැනීම සඳහා ත්‍රස්තය භාවිතා කිරීම ත්‍රස්තවාදය ලෙස හැඳින්වේ.

බොදු බල සේනා සංවිධානය ශ්‍රී ලංකාවේ මුස්ලිම් කතෝලික සුළුතර ආගමිකයන්ට එරෙහිව වෛරී ආකාරයෙන් හැසිරෙමින් ඔවුන්ට එරෙහිව ප්‍රහාර විශාල ප්‍රමාණයක් එල්ල කර ඇතැයි 'ට්‍රැක් සංවිධානය' පවසයි. බොදු බල සේනා සංවිධානය ශ්‍රී ලංකාවේ රජය සමග සමීපව ක්‍රියා කරන බවත් ඉන් ප්‍රධාන වන්නේ ජනාධිපති සොයුරු ගෝඨාභය රාජපක්ෂ සමග සමීපව ක්‍රියා කිරීම බවත් එම සංවිධානය පවසයි.

බොදු බල සංවිධානයේ ගලගොඩ අත්තේ ඥානසාර 'ප්‍රජාතන්ත්‍රවාදීන් කියා ගන්නා අය සිංහල ජාතිය විනාශ කරනවා' යනුවෙන් කියා ඇතැයි උපුටා දක්වන 'ට්‍රැක් සංවිධානය' ඥානසාර ලෝකයම පිලිකුල් කරන බුරුමයේ අෂින් විරතු නම් මිනීමරුවාදය පතුරුවන චීවරධාරියා හමුවීම දැක්වෙන සේයාරුවක් ද එකී වාර්තාවේ පළ කර තිබේ.

ට්‍රැක් සංවිධානය යනු ලොව විවිධ ජාතීන් වලට අයත් බුද්ධිමතුන් පර්යේෂකයන් 3000 ක් පමණ එක්ව ක්‍රියා කරන ප්‍රබල ආයතනයකි. ඔවුන් මෙලෙස ලෝකයේ සංවිධාන විශාල ප්‍රමාණයක් ලැයිස්තුගත කර ඇති අතර ලංකාවේ ඊළාම්වාදී සංවිධාන රැසක් ද ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කර ඇත.

මෙවැනි ප්‍රධාන පෙලේ ස්වාධීන ජාත්‍යන්තර ආයතන යම් සංවිධානයක් ත්‍රස්තවාදී සංවිධාන ලෙස වර්ග කිරීමෙන් එකී සංවිධානයේ පිරිස් වෙත ජාත්‍යන්තරව විශාල බලපෑමක් එල්ල වේ. විදේශ අධ්‍යාපනය ලැබීමට නොහැකි වීම, විදේශ රැකියා ලබා ගැනීමට නොහැකි වීම, විදේශ සමග ව්‍යාපාර පවත්වාගැනීමට නොහැකි වීම විදෙස් ආධාර ලබා ගැනීමට නොහැකි වීම ආදිය ඉන් ප්‍රධාන ය.


1402911_699460626785772_3162716094229816540_o.jpg


http://www.trackingterrorism.org/group/bodu-bala-sena-bbs
 

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    ඌරො අපිට පෙන්නපන්.. බොලාලට පානුත් නැ.. ආවාසෙට වෙලා දෙන දානේ කාලා හිටියනම් නේ..

    අරාබියට වෙලා රටඉඳි කකා ඔටුවෙකුට ඇරගෙන හිටියනම් ඉවරනේ...
    ආව මෙතන සිංහල ශ්‍රී ලංකාව හම්බ කොලනියක් කරන්න....!
    ඒවනම් බෑ පුතේ....
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ලෝකයේ ත්‍රස්වාදී සංවිධානය වර්ග කරන ලෝක ප්‍රසිද්ධ 'ට්‍රැක්' ආයතනය බොදු බල සේනාව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරයි
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඌරන් පිටේ නැගී
    වඳුරන් පලා යතී.:lol::lol:
    :lol::lol::lol:
    අරාබියට වෙලා රටඉඳි කකා ඔටුවෙකුට ඇරගෙන හිටියනම් ඉවරනේ...
    ආව මෙතන සිංහල ශ්‍රී ලංකාව හම්බ කොලනියක් කරන්න....!
    ඒවනම් බෑ පුතේ....
    :lol::lol::yes::yes:
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Can we start a petition against track to remove that page?? Sup friends I'm not good at writing long stories. Please do someone who can. Thanks :angry::angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Can we start a petition against track to remove that page?? Sup friends I'm not good at writing long stories. Please do someone who can. Thanks :angry::angry:
    :lol:

    කට්ටියට වෙනද කරන විදියට මේකත් බේරගන්න කියන්න:)