BBS_ත්‍රස්වාදී_සංවිධානය

patzz

Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    උබට මතකද චැනල් 4 එකට විරුද්දව එකෙක් cnn එකට පෙටිශන් ඔආර්ජී එකේ ලිව්වා.. :lol::lol::lol:

    Hari hari ethin api petition ekak damu uba vote karapan. Ain karoth pattane nadda? methana nahayen adan nathuwa edapanko dan. Ain karannath kalin adanna thiya gaththa
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජොනී බට්ට;16517691 said:
    නෝ බ්‍රද, දැට් ඉස් යොර් ග්‍රේට් ග්රෑන්ඩ් ෆාදර් ඇන්ඩ් හිස් ගෙය් බෝය් ෆ්‍රෙන්ඩ් :yes:
    සො කියුට් අයි ලව් දෙම්.. කැන් අයි හැව් දෙම්.. ප්ල්ස්..
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    සො කියුට් අයි ලව් දෙම්.. කැන් අයි හැව් දෙම්.. ප්ල්ස්..

    Army එකෙන් ගහල රිදිච්ච පාරට කොටිය ඌර වෙලා.:lol::lol:
    අනේ කාලේ වනේ වාසේ.:lol:
    උඹටත් ලැජ්ජාව කියල නාමයක් නෑනෙ.:rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    Army එකෙන් ගහල රිදිච්ච පාරට කොටිය ඌර වෙලා.:lol::lol:
    අනේ කාලේ වනේ වාසේ.:lol:
    උඹටත් ලැජ්ජාව කියල නාමයක් නෑනෙ.:rofl:
    ආන්තිමට මම දන්නකොට ලන්කාවේ හමුදාවෙන්, රුසියන්කාරයට වෙඩි තිබ්බේ නැ. ඉතින් මට වෙඩි වදින්න ක්‍රමයක් නැ.. ඔලුව බලව ගනින්..
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ආන්තිමට මම දන්නකොට ලන්කාවේ හමුදාවෙන්, රුසියන්කාරයට වෙඩි තිබ්බේ නැ. ඉතින් මට වෙඩි වදින්න ක්‍රමයක් නැ.. ඔලුව බලව ගනින්..

    ඔය අහිංසක පාට් දාපන් බන් මෙතනට අලුතින් ආපු එවුන්ට.
    කොළඹට බෝම්බ දාන කොට උඹ සතුටු උනා.
    කොටි ත්‍රස්තවාදී සංවිධානයක් නොවෙයි කියාපු,
    මෙතන හිටපු ලොකුම කොටිය උඹ.

    දැන් ලොකුම ඌර වෙන්න දඟලනව.

    උඹ දාපු ත්‍රෙඩ් වලින් පෙනුනනේ Army එකෙන් කිලිනොච්චියට ගහනකොට රුසියාවේ හිටපු උඹට තරු පෙනුන හැටි.

    දැන් බොදු බලේ ත්‍රස්තවාදී සංවිධානයක් කියල කෑ ගහනවා.

    මටද උඹටද මොලේ අමාරුව?:lol::lol::rofl::rofl:
     
    aruna47

    Well-known member
  • ඔය අහිංසක පාට් දාපන් බන් මෙතනට අලුතින් ආපු එවුන්ට.
    කොළඹට බෝම්බ දාන කොට උඹ සතුටු උනා.
    කොටි ත්‍රස්තවාදී සංවිධානයක් නොවෙයි කියාපු,
    මෙතන හිටපු ලොකුම කොටිය උඹ.

    දැන් ලොකුම ඌර වෙන්න දඟලනව.

    උඹ දාපු ත්‍රෙඩ් වලින් පෙනුනනේ Army එකෙන් කිලිනොච්චියට ගහනකොට රුසියාවේ හිටපු උඹට තරු පෙනුන හැටි.

    දැන් බොදු බලේ ත්‍රස්තවාදී සංවිධානයක් කියල කෑ ගහනවා.

    මටද උඹටද මොලේ අමාරුව?:lol::lol::rofl::rofl:

    මුගේ පෙරුමාල් ජයසුන්දර ID එක ලොක්කට කියලා banned කෙරෙව්වෙත් එකනේ :lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබට මතකද චැනල් 4 එකට විරුද්දව එකෙක් cnn එකට පෙටිශන් ඔආර්ජී එකේ ලිව්වා.. :lol::lol::lol:
    උන්ට ඕවගෙන් වැඩක් නැහැ. අරින්න හිතුනොත් කොහොමහරි අරිනව. ඒකට අපේ උන් කරන දේවල් වලින් පෝර වැටෙන එක තමයි මෙතන ප්‍රශ්නෙ.:dull:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    තව ටික දවසකින් ඔය බලු සේනාවේ හොර හාමුදුරුවරු තුවක්කු ගත්ත කිව්වත් මම පුදුම වෙන්නේ නෑ. නීතිය බල්ලට ගිය රට
     
    aruna47

    Well-known member
  • ei moko wune? :rolleyes:

    ගෝල්ෆේස් එකේ match එක ඉවර උන ගමන්. තම්බියෙක් සහ දෙමලෙක්ට ගුටි පුජාවක් හම්බ උනා. උන් සපෝර්ට් කරලා තියෙන්නේ ඉන්දියාවට. අරුව nuke කරා :rofl:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ගෝල්ෆේස් එකේ match එක ඉවර උන ගමන්. තම්බියෙක් සහ දෙමලෙක්ට ගුටි පුජාවක් හම්බ උනා. උන් සපෝර්ට් කරලා තියෙන්නේ ඉන්දියාවට. අරුව nuke කරා :rofl:

    hahaha patta patta.. :rofl:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අහ මයික්‍රෝ මෝටර් රථ විශේෂඥයා

    ගෝල්ෆේස් එකේ match එක ඉවර උන ගමන්. තම්බියෙක් සහ දෙමලෙක්ට ගුටි පුජාවක් හම්බ උනා. උන් සපෝර්ට් කරලා තියෙන්නේ ඉන්දියාවට. අරුව nuke කරා :rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    cartel_ff6_intl_98x68_h_fechaimax.jpg

    cartel_ff6_intl_98x68_h_fechaimax.jpg

    cartel_ff6_intl_98x68_h_fechaimax.jpg

    cartel_ff6_intl_98x68_h_fechaimax.jpg

    cartel_ff6_intl_98x68_h_fechaimax.jpg

    cartel_ff6_intl_98x68_h_fechaimax.jpg

    cartel_ff6_intl_98x68_h_fechaimax.jpg

    cartel_ff6_intl_98x68_h_fechaimax.jpg

    cartel_ff6_intl_98x68_h_fechaimax.jpg

    cartel_ff6_intl_98x68_h_fechaimax.jpg

    cartel_ff6_intl_98x68_h_fechaimax.jpg