BCC ගමු

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,027
    25,312
    113
    Fantasy
    filling, labeling and mudiya wahana eka manual neh karanne :baffled:
    filling, labeling and mudiya wahana eka manual neh karanne :baffled:
    filling, labeling and mudiya wahana eka manual neh karanne :baffled:
    එහෙමයි ලංකාව වගෙ රටවල රැකියා වියුක්තිය අඩු කරන්න පුලුවන් වෙන්නේ.
    ඕක robot arm වලින් ඔය වැඩෙ කරගන්නවා නම් කොච්චර මුදලක් ඔය උප්කරන වලට පිටරටට යයිද? මාසිකව බලශ්ක්තියට? නඩත්තු වලට අමතර කොටස්... etc..
    මනුස්සයෙක් ඕක කරන නිසා කී දෙනෙක්ගෙ බඩ වියත රැකෙනවද කියන එකයි බලන්න ඕනේ
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,622
    113
    Malfoy Manor, Wiltshire, England.
    BCC oil supiri. but mama nam hithanne owa rajayen karanna one na, private or atleast ara IMF eken suggest karapu widiye stock market listed holding company ekak hadala ekata add kalanam hari. government ekata controlling power onemanam ithin e holding company eke ownership eka 51% thiyaganna puluwan gov ekata.
     
    • Like
    Reactions: windows_ubuntu

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,631
    40,205
    113
    BCC oil supiri. but mama nam hithanne owa rajayen karanna one na, private or atleast ara IMF eken suggest karapu widiye stock market listed holding company ekak hadala ekata add kalanam hari. government ekata controlling power onemanam ithin e holding company eke ownership eka 51% thiyaganna puluwan gov ekata.
    පොනිල මයිනා සජිය වගේ අය පිටි පස්සෙ උන්ගෙ දේශපාලන කටයුතු වලට ෆන්ඩ් කරලා ඒවා ඩබල් ට්‍රිබල් කරලා අතට සල්ලි ගන්න ඕන වෙච්ච බිස්නස් කරයො ඉන්නවා. ඉතින් උන් ඉස්සර ඉඳන්ම මතුර මතුර යන්නෙ රජය බිස්නස් කරල ලාභ ලබන්න ඕන නෑ කියන මන්තරේ. උන් බලේ ගත්තු ගමන් ලාභ ලබන්න පුලුවන් බිස්නස් සේරම උන්ගෙ ගජ මිතුරන්ට දෙනවා. ආයතනය පාඩුවට දුවන්නෙ නැත්නම්, ගෙවන්න බැරි ණය කන්දකුත් නැත්නම් රජයෙන් කරන් යන එකේ වරදක් නෑ
     
    • Like
    Reactions: Draco Malfoy

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,737
    1
    42,895
    113
    බෝතලයක් දැං 1890 ක් නේ
    අපේ අම්මත් ගේන්න කියන්නෙ ඕක
    ගෙනාව ඉතිං බෝතල් දෙකක්

    තව සීනි කිලෝ 5 ක් විතර ඕන මාසෙට
     
    Last edited:
    • Like
    Reactions: EVC