BCC පොල් තෙල් නෑ සතොසෙ

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    RBD / සුදු කරපුවා කෙමිකල් නිසා හොඳ නෑ. අනිත් එව්ව උනත් පුස්කාපු පොල් වලින් හින්දලානම් ඇෆ්ලාටොක්සින් නිසා හොඳ නෑ. ඉතින් මොන දේ කෑවත් සැකෙන් තමයි කන්න වෙන්නේ. බල්ලෝ මරලා හරි සල්ලි හම්බ කරන්න හදන ලංකාවේ උන්නම් ඔව්වා අයින් කරලා පිරිසිදු පොල් තෙල් විකුනයි කියලා හිතන්න අමාරුයි
    මේක attac ලංකාවනේ සල්ලිනේ ලාබෙනෙ. ඇෆ්ලටොක්සීන්නං ලොවෙත් කොප්පරාවල හැදෙනවා, කොතනදි හරි process එකේදි එකතු වුනොත් අයින් වෙන්නෙත් නෑ
     
    • Like
    Reactions: AnuradhaRa

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මේක attac ලංකාවනේ සල්ලිනේ ලාබෙනෙ. ඇෆ්ලටොක්සීන්නං ලොවෙත් කොප්පරාවල හැදෙනවා, කොතනදි හරි process එකේදි එකතු වුනොත් අයින් වෙන්නෙත් නෑ
    Clean Sri lanka one venne a nisa
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මෙහෙමයි ඉතිං ගහගන්නව මරාගන්නව
    ආයෙ සාමෙන් ඉන්නව

    දන්නෙ නැද්ද...

    එයාගෙ උපන්දිනේ දෙසැම්බර් මාසෙ
    අවුරුද තුන හතරක් මම එයාට වැන්දෙ නෑ
    අම්මට විතරයි වැන්දෙ
    මම ඉන්නෙ මෙදා සැරේ උපන්දිනේට වදින්න

    අඩේ අපේ නංගි අම්මලාට වදින්නෙ නෑනෙ දැං
    ඉස්සර වැන්දනෙ

    අම්ම කියන්නෙ නංගියි මායි දෙපැත්තට වැටුණ ගිරව් දෙන්න වගේ කියල
    මං මෝඩය කිව්ව. හැමදේම අනුන්ට කියනව කිව්ව. හැමදේම අනුන්ට දෙනව කිව්ව
    ගොඩක්ම එහෙම කිව්වෙ මගෙ දේවල් නංගිට දුන්න නිසා, අම්ම බයිනව මට
    නංගි හරියට බොරු කියනව කිව්ව. ඇත්ත කියන්නෙ නෑ කිව්ව
    ඇයි ඉතිං එහෙ වෙන දේවල් කටක් ඇරල කියන්න බෑනෙ.
    ඒ් ඇරෙන්න නංගිත් හොදයි ඉතිං...
    ගෙදරින් කන නාකි වේස පොන්නයා.මේ නාකි පොන්නයට කන්න දෙනවා මදිවට මුගේ ලොකු සීනුත් බලන්න එපැයි මුගේ මහ එවුන්.
     
    • Like
    Reactions: Kalu Puka

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    original pata thamai ara sillara kada vala loose ganna thiyena kaha pata eka. sudu pol thel kiyanne original eka neme. habai hama sudu pol thel ekama chemical dala sudu karanawada danne na
    නැහැ මචං සුදු පොල්තෙල් එනවා කුරුට්ට ගන්නේ නැතුව හින්දපුවහමා . කුරුට්ටෙන් එන තෙල් හොඳ නැහැ කියනවා එක තමා ලු Vanes ඇතුලේ තැන්පත් වෙනවා කියන්නේ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    නැහැ මචං සුදු පොල්තෙල් එනවා කුරුට්ට ගන්නේ නැතුව හින්දපුවහමා . කුරුට්ටෙන් එන තෙල් හොඳ නැහැ කියනවා එක තමා ලු Vanes ඇතුලේ තැන්පත් වෙනවා කියන්නේ
    අනේ මන්ද බං මිනිස්සුන්ට බයක් සැකක් නැතුව ආහාර ද්‍රව්‍ය ඕනේ තැනකින් ගන්න පුලුවන් ක්‍රමයක් රටේ හදන්න ඕනේ
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    පැලවත්ත පිටි කිරි පැකට් නං ඕන තරං තිබුණ

    තාත්තට බොන්න නෙස්ටමෝල්ට් එකකුත් ගෙනාව
    අම්ම ගැනත් හිතල බලන්න. ඒ අම්ම නැත්නම් ඔය තාතයි පුතයි ඕව කන්නෙ බොන්නෙ කොහොමද? පවු ඒ අම්ම.
     
    • Like
    Reactions: Janatha Jhon

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අපි පොල් වේලල හිදිනව
    කොටන සමහර තැන්වල සුදුපටයි සමහර තැන්වල කහ පාටයි

    එහෙම වෙන්නෙ කොහොමඩ?
     
    • Like
    Reactions: kinkon

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    අපි පොල් වේලල හිදිනව
    කොටන සමහර තැන්වල සුදුපටයි සමහර තැන්වල කහ පාටයි

    එහෙම වෙන්නෙ කොහොමඩ?
    Okata hethu mola karayo machine eka sudda karanne ne , lankwe minissu dena koppara serama pus kala kaha patayi mudu wela ewage mandi ape koppara welata mix wenawa , dan karanna tiyenne hama gedaraktama hand mil ekak ganna eka
     
    • Wow
    Reactions: Any.key

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    ubata barida oya meke dana rata baila fb page ekak hari X account eheka danna. uba sahhenna popular wey :)
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    පැලවත්ත පිටි කිරි පැකට් නං ඕන තරං තිබුණ

    තාත්තට බොන්න නෙස්ටමෝල්ට් එකකුත් ගෙනාව
    කාපන් ගූ වලක් ඉහගෙන පිනා