BCS උදව්වක් ඕන ඉක්මනින් !
BCS Certificate Level එක IDM එකේ හරි ESoft එකේ හරි Complete කරපු ( දැනට Diploma Level එක කරන )
එක්කෙනෙක් ඉන්නවනම් මට Course Materials ටිකයි Hand written Notes ටිකයි දෙන්න පුලුවන්ද ? ඉක්මනින් ඕන!
කරුණාකරලා පුළුවන් නම් මට මේ උදව්ව කරන්නකෝ (උදව් කරන්න පුළුවන් නම් PM එකක් දාන්න)
නැත්නම් Bump එකක්වත් දාලා යන්න යාලුවනේ !