මචන්ල Sysco Labs උදව්වක් ඕන

retroarc

Active member
  • Sep 19, 2014
    317
    58
    28
    Kurunegala
    මේ එකේ සෙට් වෙලා තියනවා operatation engineer පොසිෂන් එකට, මට එකට සාමාන්යෙන් කොහොමද ප්රිපෙයා වෙන්න ඕන හැටි කියනවද, බලාගන්න ඕන එරියාස්, Sysco Labs වැඩ කරන, කරපු කවුරු හරි ඉන්නවනම් එයාලත් මට කියනවද වැඩේ ගොඩ දාගන්න පුළුවන් විදිහ
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    Linux commands
    SQL queries
    Basic networking commands
    System troubleshooting
    Incident management
    Cloud

    Basically මේ සෙට් එක තමයි ඔය ජොබ් එකට සෙට් වෙන්නේ
     
    • Like
    Reactions: retroarc

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    salary ranges no idea
    • Excellent command of written and spoken English.
    • Knowledge and experience in Windows server / UNIX platforms.
    • Sound network troubleshooting knowledge including LAN/WAN, DHCP, TCP/IP, Firewalls, and Routing.
    • Knowledge of SQL; the ability to write and execute queries and understand database.
    • Knowledge in Shell or Python scripting will be an added advantage.
    • Oracle DBMS and PL SQL knowledge will be an added advantage.
    • A dynamic personality with a good balance of technical abilities and communication skills who can handle pressure situations.

      and Good luck (y)

    mokada une?
    ------ Post added on Jul 20, 2024 at 3:51 PM