BCS උදව්වක්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,554
    9,291
    113
    මචංලා මම BCS එකේ Certificate level එක කම්ප්ලිට් කලා. එකේ සහතිකෙත් ගත්තා. පස්සේ diploma එකේ network එකයි Core subject එකයි ලිව්වා. ඒ දෙකත් ගොඩ දා ගත්තා. පස්සේ එක එක ජාතියේ ප්‍රශ්ණ නිසා වැඩේ අත්ඇරුණා. පුළුවන් නම් තියෙන එකෙක් නොට්ස් ටිකක් දීපල්ලකෝ මචංලා ඔයාලා කල.

    diploma එකේ අර උඩ සබ්ජෙක්ට් දෙක අත්ඇරලා අනික්වට තමා නොට්ස් ඕනේ. තැන්ක්ස් අහ්
     
    Last edited:

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Math oka karanna balan hitiye bn , wayasa wadi Dan , ube wayasa kiyada dan
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,554
    9,291
    113
    Bump
    Kohenda kale bro
    මැට්‍රික්ස් එකෙන් ඩිප්ලෝමා ලෙවල් ක්ලාස් ගියේ
    සටිෆිකේට් ලෙවල් නම් මේ වගේම නොට් වලින් තමා