BCS උදව්වක්...

Frankonlinenet

Active member
  • Jan 12, 2009
    377
    88
    28
    Piliyandala
    මචන් මම මේ පාර BCS Certificate level එක කරනවා exam තියෙන්නේ 27,28 මේ මාසේ. මම self study කරලා කරන්නේ. කව්රුහරි ඉන්නවද esoft එකේ text books හ‍රි වෙන class එකක හරි notes හරි තියෙන මට මේ සති 2කට ඉල්ලගන්න...

    Information Systems
    Computer and Network Technology

    subject 2 තමයි මට ඕනේ.

    බොහොම ස්තුතියි! :yes:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    esoft eke notes kiyala loku deyak na bun dan ekath chater. eka subject ekata past papers 5 gaane wage karahan aniwa goda
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Past papers karana machan esoft eke notes nam mage gawa thiyenwa eth dan naha ewa Nuwara thiyene :D Math Diploma level eke SE 1 kara thaniyama padam karala past papers ui text book ekakin ui :D