BCS කරන අය මෙතනට එන්න

pasanmalli

Active member
  • Sep 11, 2012
    387
    30
    28
    BCS කරන අය මෙතනට එන්න

    මම BCS කරන්න ඉන්නේ. :shocked::shocked::shocked::shocked:

    ක කරන්න ගොඩාක් English Knowledge එක ඕනද?

    BCS වල Certificate Level එක Self Study කරල කරගන්න පුලුවන් වේවිද?

    Certificate Level එක Complete කරලා පොඩි Job එකක් කරන ගමන් Diploma Level එක කරන්න පුලුවන්ද?

    එහෙම Certificate Level එක Complete කරලා මොන වගේ Job එකක්ද හොයාගන්න පුලුවන්?

    අනේ දන්න කෙනෙක් ඉන්නවනම් Help එකක් දෙන්න.:no::no::no::no:
     
    Last edited:

    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    English Knowledge eka nam tikak oni wei wage. certificate level eke nam eka balanawada danne na. habai dip level ekedi nam tikak hodata eka balanawalu. kokatath kadda polish karan karapan. job gana nam danne na. habai karapu aya nam software pathata wada database admin, network side eke job thamai wadipura karanne.BCS hariyata karoth oyata UK hons deg ekakata equal qualification ekak oyata labenawa 2yrs wage kalayak athulatha..
     
    Last edited:
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ගොඩක් ඕනේ නම් නෑ. ඒත් සාමාන්‍ය තරම්න් ඕන. සර්ටිෆිකට් ලෙවල් එක සෙල්ෆ්-ස්ටඩී කරන්වනන් කරන්ඩ පුලුවන්. ඒත් කලින් ඉස්කෝලෙදිවත් ICT/IT සබ්ජෙක්ට් කරලා නැත්තම් ක්ලාසස් යන එක තමයි හොද.

    කරපු එක්කෙනෙක්ගෙන් ස්ටඩී පැක්ස් ඉල්ලගෙන බලන්ඩ තමන්ට පුලුවන්ද බැරිද කියල. :yes:

    කවුරුත් කිව්වට සෙල්ෆ් ස්ටඩී පුලුවන් හෝ බෑ කියල, ඔයාම ඒක ගැන හොයල බලන්ඩ.

    ජය
     
    Thanks
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan English nam onna wenwa mokada English walin ne paper eka liyane anika UK walin owa balane. Ube English hodai kiyane ube adahasa hodatama paper eke liyana puluwan e kiyane lakunu hodatama ennwa.

    Self Study karana puluwan, Information Systems ui Computer Networking & Hardware eka kata padam karana thiyene Software Development eka nam coding.

    BCS Part-Time nisa Job ekak karana gaman karana puluwan.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    certificate level echchara awlak na :) nxt month Dip eka karanawa ;) mamanam job ekak karanne PGD ekath iwara welaamai
     
    Thanks machanla thawa danna aya innawanam help karanna