BCS කරන අය මෙතනට එන්න
මම BCS කරන්න ඉන්නේ.

ඒක කරන්න ගොඩාක් English Knowledge එක ඕනද?
BCS වල Certificate Level එක Self Study කරල කරගන්න පුලුවන් වේවිද?
Certificate Level එක Complete කරලා පොඩි Job එකක් කරන ගමන් Diploma Level එක කරන්න පුලුවන්ද?
එහෙම Certificate Level එක Complete කරලා මොන වගේ Job එකක්ද හොයාගන්න පුලුවන්?
අනේ දන්න කෙනෙක් ඉන්නවනම් Help එකක් දෙන්න.

Last edited:

nxt month Dip eka karanawa
mamanam job ekak karanne PGD ekath iwara welaamai