BCS කරපු උන් පොඩ්ඩක් වරෙන්

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    කැත වැඩ සහෝ -රේප්! :angry::angry:

    නැහැ බන් තාම පටන් ගත්තේ නැහැ. බෑන්ක් එකේ core සිස්ටම් එක චේන්ජ් කරනවා බන්. එකට දිවා රෑ නොබලා වැඩ. තව මසෙකෙඉන් මේ වැඩේ ඉවරයි. ඊට පස්සේ නම් අනිවා BCS කරනවා බන්. මචෝ පුළුවන් ඉක්මනට කරගනින්. ඕකක් නැතුව මම හිරවෙලා ඉන්නේ හොඳටම. මොන තරම් වැඩ දන්නවා උනත් වැඩක් නැහැ කොළ කැල්ලක් නැත්තම්. දැන් තමයි තේරෙන්නේ :( ඉක්මනට පටන් ගනින් බන්.
    මෙ කතාව නම් හරි. වැඩ දැනගත්තාට වැඩක් නැහැ කොළකෑල්ල ඔන වෙනවා උඩට යන්න නම් .මෙ මචං එම් එස් සී එකක් ගත්තායින් පස්සෙ බී එස් සී එක ගැන වැඩිය අහන්නෙ නැහැ නෙද ?
    …
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    math PGD wala antima subject deka karanawa.PGD+Project eka kaloth Bsc(Hons) in Computing UK eka hambenawa.Eka aran lankawe uni ekaka Msc yanna tikaka amarui.Giya unuth habai innawa Mora Colo.Godak un private tama Msc karanne SLIIT wage ekaka.

    adoo meka sirada bn
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    na bn mn ahuwe aru kiyala thibuna PGD+Project eka kaloth Bsc(Hons) in Computing UK eka hambenawa kiyala eka sirada kiyala
    මම නම් හිතන්නෙ එම් එස් සී එකක් කරාම නම් බී එස් සී එකකට වඩා පිළිගැනීම එනවා.
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    yup BCS complete. godak denek anaganne underestimate karala lesi wage penunata lesi na modules godak ewa. papers wala point ekata answer kale naththam marks na
     
    • Like
    Reactions: menaka60

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    yup BCS complete. godak denek anaganne underestimate karala lesi wage penunata lesi na modules godak ewa. papers wala point ekata answer kale naththam marks na
    කොහොමද මචං පිළිගැනීම ? එම් එස් සී එකක් කරනවද ?