මෙ කතාව නම් හරි. වැඩ දැනගත්තාට වැඩක් නැහැ කොළකෑල්ල ඔන වෙනවා උඩට යන්න නම් .මෙ මචං එම් එස් සී එකක් ගත්තායින් පස්සෙ බී එස් සී එක ගැන වැඩිය අහන්නෙ නැහැ නෙද ?කැත වැඩ සහෝ -රේප්!
නැහැ බන් තාම පටන් ගත්තේ නැහැ. බෑන්ක් එකේ core සිස්ටම් එක චේන්ජ් කරනවා බන්. එකට දිවා රෑ නොබලා වැඩ. තව මසෙකෙඉන් මේ වැඩේ ඉවරයි. ඊට පස්සේ නම් අනිවා BCS කරනවා බන්. මචෝ පුළුවන් ඉක්මනට කරගනින්. ඕකක් නැතුව මම හිරවෙලා ඉන්නේ හොඳටම. මොන තරම් වැඩ දන්නවා උනත් වැඩක් නැහැ කොළ කැල්ලක් නැත්තම්. දැන් තමයි තේරෙන්නේඉක්මනට පටන් ගනින් බන්.
…

ඉක්මනට පටන් ගනින් බන්.
