BCS කරපු,කරන උන් පොඩ්ඩක් වරෙන්

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    BCS කරපු,කරන උන් පොඩ්ඩක් වරෙන්

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචං මම BCS කරන්න හිතන් ඉන්නෙ..දැනට web developer & designer කෙනෙක් විදිහට work කරනව :):)

    more than 3 year experience තියනව field එකේ
    මට තාම degree එකක් නැහැ :(
    දැන් අව්රුදු 25ක් වෙනව ඉතින් degree එකකට අව්රුදු 4ක් බලන් ඉන්න බෑ
    ඒ නිසා මං plan කරේ BCS කරන්න :rolleyes::rolleyes:
    ඒක professional qualification එකක් උනාට කමක් නෑ සාපේක්ෂව අඩු කාලෙකින් කරගන්න පුළුවන් වෙයි කියල හිතන නිසා..:nerd:
    මං ටිකක් busy මගෙ part ටීමේ වැඩත් එක්ක ඉතින් මං බැලුවෙ BCS එකේ මුල් ටික
    තනියම කරගන්න :rofl::rofl:
    මගේ තව යාලුවෙකුත් කරන්න හිතන් ඉන්නවා එහෙම උනොත් මට ඌත් එක්ක එකතු වෙලා කරගෙන යන්න පුළුවන් :):)

    මට BCS කරල ඉවර කරපු එළකිරියෙ කොල්ලොන්ගෙන් පොඩි help එකක් ඕනේ :(
    මට මේක ගැන උබලගේ උපදෙස් ටිකක් ඕනේ LEVEL 3 ම ගැන

    අනිත් වැදගත්ම දේ BCS කරපු උන්ගෙ note books හරි වෙන study Materials හරි තියනවනං දීපන්
    මට ඒවා ගොඩක් උදව් වෙයි තනියම කරගන්න නිසා :):)

    help එකක් දෙන්න පුළුවන් උන් කියපන් නැත්නං bump එකක්වත් දාගෙන යමන් මං
    පුළුවන් විදිහට රේප් වලින් සළකන්නන්
    11.gif
    11.gif
     
    • Like
    Reactions: delmar

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    මාත් මේ කරන්න ඉන්නේ බන් ලබන මාසේ ඊසොෆ්ට් එකේ පටන් ගන්නවා ...අවුරුදු මාසේ ටිකක් බිසී යනවද නැද්ද කියලා මේ බල බල ඉන්නේ......
    ටියුට් සෙට් උනොත් මටත් දීපන්:)

    http://www.elakiri.com/forum/showthread.php?t=1418573

    ඔය ලින්ක් එකත් බලපන් පොඩ්ඩක්
     
    Last edited:
    • Like
    Reactions: menaka60

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මාත් මේ කරන්න ඉන්නේ බන් ලබන මාසේ ඊසොෆ්ට් එකේ පටන් ගන්නවා ...අවුරුදු මාසේ ටිකක් බිසී යනවද නැද්ද කියලා මේ බල බල ඉන්නේ......
    ටියුට් සෙට් උනොත් මටත් දීපන්:)

    http://www.elakiri.com/forum/showthread.php?t=1418573

    ඔය ලින්ක් එකත් බලපන් පොඩ්ඩක්

    ela ela aniwa dennan bro magen illapan ok
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මාත් මේ කරන්න ඉන්නේ බන් ලබන මාසේ ඊසොෆ්ට් එකේ පටන් ගන්නවා ...අවුරුදු මාසේ ටිකක් බිසී යනවද නැද්ද කියලා මේ බල බල ඉන්නේ......
    ටියුට් සෙට් උනොත් මටත් දීපන්:)

    http://www.elakiri.com/forum/showthread.php?t=1418573

    ඔය ලින්ක් එකත් බලපන් පොඩ්ඩක්

    හෙනයා;21351411 said:
    http://www.elakiri.com/forum/showthread.php?t=1418573

    ඕකට සෙට් වෙයන් මචන්..:yes:

    gedara gihin mama ubata reply ekak daannam.
    karapan machan baya nathuwa.
    full sup eka dennam

    ubala okkotama rep dunnaa
    11.gif
    11.gif