BCS කරපු,කරන උන් පොඩ්ඩක් වරෙන්
.
.
.
.
.
.
.
.
.
.
මචං මම BCS කරන්න හිතන් ඉන්නෙ..දැනට web developer & designer කෙනෙක් විදිහට work කරනව

more than 3 year experience තියනව field එකේ
මට තාම degree එකක් නැහැ
දැන් අව්රුදු 25ක් වෙනව ඉතින් degree එකකට අව්රුදු 4ක් බලන් ඉන්න බෑ
ඒ නිසා මං plan කරේ BCS කරන්න

ඒක professional qualification එකක් උනාට කමක් නෑ සාපේක්ෂව අඩු කාලෙකින් කරගන්න පුළුවන් වෙයි කියල හිතන නිසා..
මං ටිකක් busy මගෙ part ටීමේ වැඩත් එක්ක ඉතින් මං බැලුවෙ BCS එකේ මුල් ටික
තනියම කරගන්න

මගේ තව යාලුවෙකුත් කරන්න හිතන් ඉන්නවා එහෙම උනොත් මට ඌත් එක්ක එකතු වෙලා කරගෙන යන්න පුළුවන්

මට BCS කරල ඉවර කරපු එළකිරියෙ කොල්ලොන්ගෙන් පොඩි help එකක් ඕනේ
මට මේක ගැන උබලගේ උපදෙස් ටිකක් ඕනේ LEVEL 3 ම ගැන
අනිත් වැදගත්ම දේ BCS කරපු උන්ගෙ note books හරි වෙන study Materials හරි තියනවනං දීපන්
මට ඒවා ගොඩක් උදව් වෙයි තනියම කරගන්න නිසා

help එකක් දෙන්න පුළුවන් උන් කියපන් නැත්නං bump එකක්වත් දාගෙන යමන් මං
පුළුවන් විදිහට රේප් වලින් සළකන්නන්