Bump thamai bn..
BCS kiyanne mokakda![]()
..B U M P..
mama karala ewarai..help1k one nam kiyapan


mama 2014 wage iwara kale, dan nan syllabus wenas. self study karala goda daaganna puluwan one nan, naththan class yanna. mama giyeth esoft bambalapitiya, matrix ehemath hodai.
Project eka karanawa nan tikak gaanak yanawa, mama karapu dawas wala 20,000k wage giya project ekata witharak.
karapan machan honda piliganeemak have project ekath kaloth. onama thanaka baya nathuwa yanna puluwan. anith eka iwara kalata passe membership ekata apply karala MBCS kiyala name eke daaganna puluwan
jayen jaya
Apitath 25i puthi... up puthi...
Math MBCS tama puthiiiiiiiiiii !!!!!!!!!!!!
bump
mama mepara di eke subj 4ma apply kara dan oop nan kelawila wage inne e handa liyanne na. anith 3 karanawa..passpapers baluwanan nikanma syllabus eka hoyaganna pluwan bn. nattan esoft class yana knk lawwa poth tika ganin nathi wela kiyala. mata ceti eka exemptions thibba. mekath iwara karanam poth tika denna thibba. math kota uda inne![]()
Bump
BUMP
Bump
bump
මාත් මේ කරන්න ඉන්නේ බන් ලබන මාසේ ඊසොෆ්ට් එකේ පටන් ගන්නවා ...අවුරුදු මාසේ ටිකක් බිසී යනවද නැද්ද කියලා මේ බල බල ඉන්නේ......
ටියුට් සෙට් උනොත් මටත් දීපන්
http://www.elakiri.com/forum/showthread.php?t=1418573
ඔය ලින්ක් එකත් බලපන් පොඩ්ඩක්
machan kiyak yanawada karanda meka. Duration eka kochchrakda
එක අවුරුද්දක සබ්ජෙක්ට් 04යි(අවු01ක් නෙමේ මාස 06යි)
හැම අවුරුද්දෙම මාර්තු සහ සැප්තැම්බර් වල විභාග ඇත
හරියට කලොත් අවු 1 1/2 යි.
මන් ගිය සැප්තැම්බර් සටිෆිකේට් එක ලිව්වා
මේ පාර ඩිප් එකේ සබ්ජෙක්ට් 01දැම්මා (ටිකක් විතර කාර්යබහුල නිසා)
2nd year තව සබ්ජෙක්ට් තුනක් පෙන්ඩින්
උඹට ඕනේ සබ්ජෙක්ට් ගානක් කරතැහැකි

මචන් කීයක් වගේ යනවද කරන්ඩ..කොහෙද කරන්ඩ හොඳම,එක්සෑම් අමාරුද..
ඒ කියන්නෙ මට කැමති සබ්ජෙක්ස් තෝරගන්ඩ පුලුවන්ද![]()
මචං මම මුලින්ම idm ගියා.උන් මාව මොන්ගල් කරලා පොල්ල තියලා ක්ලාස් නැවැත්තුවා
මම ඩිප් එකට සෙට් උනේ මැට්රික් එක. අකලංක කියලා සර් කෙනෙක් ඉගැන්නුවේ.පට්ටම පහට බන්ස් විහ්වාස කරපන් ඔක්කොම පාස්ට් පේපර්ස් ටිකක් කලා අන්තිමටත මාරම කොලිටි.මම රෙකමෙනඩ් කරනවා බය නැතිව මැට්රික් එක - බම්බා වල හච් එක ලඟ
සටිෆිකට් ලෙවල් එකේ තේරීම් නැත
cnt - computer network tech
is - information system
sd - software development
මේවා අනිවා උඹ කරන්න ඕනේ.පාස් මාර්ක් 40
සයිට් එකේ උඹේ එකවුන්ට් එකට රිසාල්ට් එන්නේ
මට ගියමාසේ සහතිකේ අආවා සටිෆිකට් ලෙවල් එකේ
ක්ලාස් ෆ්‍රී එක 10000 එක සබ්ජෙක්ට් එකකට
එක්සෑම් ෆ්‍රී 9000ක් වගේ සබ්ජෙක්ට් එකකට
අවු 04ක රෙජිස්ට්‍රේෂන් එකටත් තව ගානක් තියේ එකනම් මතක නෑ. හැබැයි ඒක අවු 04ක් වලංගුයි
rep++