කාටහරි උදව්වක් ඔනේනම් කියපල්ලා
මටත් වෝල්ටෙජ් සහොදරයා මුල් කාලේ සෑහෙන්න උදව් කලා
මාත් වැඩ්ඩෙක් නෙමේ
හැබැයි දන්න විදියට උදව් කරන්නම්
මුල් ලෙවල් එකේ සබ්ජෙක්ට් අනිවා කරන්න ඕනේ
දෙවැනි ලෙවල් එකේ එකක් අනිවා
අනික්වා තෝරගන්න පුළුවන්
තුන්වැනි එකේ අනිවා මුකුත් නෑ
මොනාහරි සබ්ජෙක්ට් 04ක්(දීලා තියෙන එවාලින්)
machan, certificate level eke subjects 3ma 1para karanna oneda?
ekak September wala karala anith 2ka march wala karanna barida..
