tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    උඹ එහෙනම් B part එක ඉස්සල්ල කරපන් :)
    ප්‍රශ්න වල ඕනෙවට වඩා එල්ලිලා ඉන්න එපා

    ela machan...macho samanyen 15 marks wage ena ewata 1 1/2pages wage liwama athineda???:eek::eek::eek::eek::eek:samahara welawata iyanna giyama liyawenawa hooo gala...:sorry::sorry::sorry::sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ela machan...macho samanyen 15 marks wage ena ewata 1 1/2pages wage liwama athineda???:eek::eek::eek::eek::eek:samahara welawata iyanna giyama liyawenawa hooo gala...:sorry::sorry::sorry::sorry:

    ලියන ප්‍රමානෙට වඩා වැදගත් points මචං :)
    මම නම් සාමාන්‍යයෙන් ගොඩක් අඩුවෙන් ලිව්වේ එහෙමයි කියල ලකුණු අඩු වෙලා නෑ වැඩියෙන් ලිව්වා කියල ප්‍රශ්නෙකුත් නෑ අවශ්‍ය දේ තියනවනම් ලකුණු දෙනවා

    අදාළ points ටික හොඳට විස්තර වෙන්න ලියපන් ප්‍රමානේ ගැන ගොඩක් වද වෙන්න එපා:)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ලියන ප්‍රමානෙට වඩා වැදගත් points මචං :)
    මම නම් සාමාන්‍යයෙන් ගොඩක් අඩුවෙන් ලිව්වේ එහෙමයි කියල ලකුණු අඩු වෙලා නෑ වැඩියෙන් ලිව්වා කියල ප්‍රශ්නෙකුත් නෑ අවශ්‍ය දේ තියනවනම් ලකුණු දෙනවා

    අදාළ points ටික හොඳට විස්තර වෙන්න ලියපන් ප්‍රමානේ ගැන ගොඩක් වද වෙන්න එපා:)

    ela thanku wewa macho...:):):):)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජොසී;18091464 said:
    අද තමා මම පළවෙනියටම BCS exam එකක් ලීවෙ.
    :yes::yes::yes:
    :lol::lol::lol:

    :eek::eek::eek::eek::eek: ada?????ada nemene bun exam eka hetanae thiyenne>>>>level eka mokakda>?>>
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා....අද exam එක ඉවරයි.....මන් මේ ඩිප්ලෝමා එකට ක්ලාස් යන්න බැලුවේ....කොහොමද බන් subject තෝරාගන්නේ......esoft යන්න ඉන්නේ...අප්‍රෙල් මාසේ 4 ....dr.දයාන්ද හොද core එකට?????නැත්තන් ගෝපිනාත්ද????????දන්නා එකෙක් කිහන්කෝ.....subject මොනාද????ඒවා හොද මොනාටද කියල....:eek::eek::eek::eek::eek::eek::eek::eek:

    a43mc.jpg
    :eek::eek:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන්ලා....අද exam එක ඉවරයි.....මන් මේ ඩිප්ලෝමා එකට ක්ලාස් යන්න බැලුවේ....කොහොමද බන් subject තෝරාගන්නේ......esoft යන්න ඉන්නේ...අප්‍රෙල් මාසේ 4 ....dr.දයාන්ද හොද core එකට?????නැත්තන් ගෝපිනාත්ද????????දන්නා එකෙක් කිහන්කෝ.....subject මොනාද????ඒවා හොද මොනාටද කියල....:eek::eek::eek::eek::eek::eek::eek::eek:

    a43mc.jpg
    :eek::eek:

    ගෝපිනාත් සර් හොදයි. දයාන් සර් හොදාාාාාාායි ;)
     
    Last edited:

    Crysis2x

    Junior member
  • Dec 25, 2013
    196
    11
    18
    මචන්ලා....අද exam එක ඉවරයි.....මන් මේ ඩිප්ලෝමා එකට ක්ලාස් යන්න බැලුවේ....කොහොමද බන් subject තෝරාගන්නේ......esoft යන්න ඉන්නේ...අප්‍රෙල් මාසේ 4 ....dr.දයාන්ද හොද core එකට?????නැත්තන් ගෝපිනාත්ද????????දන්නා එකෙක් කිහන්කෝ.....subject මොනාද????ඒවා හොද මොනාටද කියල....:eek::eek::eek::eek::eek::eek::eek::eek:

    a43mc.jpg
    :eek::eek:

    Mata nam Gopinath sir hodai bn Dayan sir ta vada(OOP & Core). PM valata Nishan sir ge palayan Ms Ganga nam vadak na(apita SD kara 7 months karalath bari una syllabus cover karanna)
     
    • Like
    Reactions: tery123

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    monawada bun hoda subject....mata developing ba....habai kohoma hari igena ganna asai.....:eek::eek::eek::eek:

    උඹ ඉස්සරහට කරන්න ඉන්න දේ හිතල සබ්ජෙක්ට් තොරගනින් :)......ලේසි ඒවා කියල මෙලෝ රහක් නැති සෙට් එකක් කරන්න එපා
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    උඹ ඉස්සරහට කරන්න ඉන්න දේ හිතල සබ්ජෙක්ට් තොරගනින් :)......ලේසි ඒවා කියල මෙලෝ රහක් නැති සෙට් එකක් කරන්න එපා

    developer kenek wenna thama java ee wage
     
    developer kenek wenna thama java ee wage
    Core eka itin aniwaryai ne
    Dayan sir nam mata hodai bun. Core eka hodata igannuwa
    Uba developer kenek wenna nam inne OOP (Object Oriented Programming) karapan
    Aniwaryen Database subject ekath karapan
    Ithuru subject ekata nam uba kamati deyak karapan
    IT project management kiyana subject ekath hodai machan.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    විල්සන් මාමා;18101484 said:

    thanku machooo man ubata cl ekaka denna hitiye heta...:cool::cool::cool::cool::cool:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    sysytem analyzing and design ekada developer kenekta wadiyenma suit wenne naththam it project managmentda????samanyena salary scale wadi pathi monada????
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    For BCS Sri Lanka Section Members

    BCSSL along with FITIS Software Chapter and ICTA had successfully bided to host the Asia Pacific ICT Alliance (APICTA) Awards 2015 in Sri Lanka. It will be conducted during 15th - 23rd November week which would be called the ICT Week 2015 by the Government. Both SLASSCOM and CSSL have pledged their partnership with BCSSL in organizing the events planned during the ICT Week 2015.

    The Executive Committee of BCSSL wishes to invite you to participate in the organizing committee activities and contribute to this national event.
    If you could contribute your time to this national venture, you are kindly requested to contact Muzni Mohamed (BCS Coordinator) on 0114349551 or [email protected] at the Secretariat and inform your contact details so that the organization committee could contact you.

    Kindly indicate the following details:
    - Member Name,
    - Membership Number & Grade
    - Place of work,
    - Designation,
    - Mobile number & fixed number
    - email address​
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    sysytem analyzing and design ekada developer kenekta wadiyenma suit wenne naththam it project managmentda????samanyena salary scale wadi pathi monada????
    කොයි පැත්තෙං වුනත් උඩට ගියොත් පඩි හොඳා.:yes::yes:

    • Software Developer/Programmer--> Sr. Developer/Programmer--> Team Lead--> Sub Project Lead--> Project Manager

    • Software Developer/Programmer--> Sr. Programmer Analyst--> Software Analyst--> IT Architect--> Architect

    For more:
    • Browse SFIAplus
    • Refer Pay scale career paths
    • Read BCS Career Path Guide