Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Syllabus Change එකක් කරනවා කියල තිබ්බනේ.2020 march වල ඉඳන්
    Certificate Level එකේ CNT අයින් කරලා Subject 2ක් කරලා

    meka professional qualification ekak unata thawa technical subjects tikak add kala nam hodai.. exam lesi wadi..
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    meka professional qualification ekak unata thawa technical subjects tikak add kala nam hodai.. exam lesi wadi..

    syllabus එකනම් හොඳට තියෙනවා බං. කවුරුත් ඉතින් යන්තම් pass වෙන්නනේ කරන්නේ. GPA අනං මනං නැති හින්ද කොහොමත් උවමනාවක් නැහැ
    sliit වගේ ඒවත් ඔහොම තමයි 75%ට එහා marks ගන්න නම් මැරෙන්න ඕන. යන්තම් pass වෙන්න එච්චර නහින්න ඕන නැහැ
    SE , SAD වගේ subjects කම්මැලි උනාට ඒවායින් තමයි field එක ගැන අවබෝදයක් එන්නෙ
    maths, programming එහෙම මදි තමයි තියෙනවා.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,187
    113
    Syllabus Change එකක් කරනවා කියල තිබ්බනේ.2020 march වල ඉඳන්
    Certificate Level එකේ CNT අයින් කරලා Subject 2ක් කරලා

    Koheda ehema 1k kiyala tiyenne? BCS Site eke nane syllabus change 1k gana, link plz...
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Koheda ehema 1k kiyala tiyenne? BCS Site eke nane syllabus change 1k gana, link plz...

    දාල තිබ්බ දැන් අයින් කරලා බං. අයිත් පරණ syllabus තියෙන්නේ. March exam එක පරණ විදියට කරන්න වෙන්න ඇති.
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,257
    4,711
    113
    man kalin BCS nwathuwa..pahu karanne hadanne
    Diploma

    PGD karanna puluwan easiest ma subject tika dannako methnan yaluwek

    mage experience eke anuwa nam ADMS, CSM, MIS and SE2.

    Decent networking knowledge ekak netham NIS wage subject ekak amaru wei...

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    👍

    man kalin BCS nwathuwa..pahu karanne hadanne
    Diploma

    PGD karanna puluwan easiest ma subject tika dannako methnan yaluwek

    I’ve completed all the levels with project back in 2016 and from my experience and others, i think these are the only easiest modules you can ever find on the list of this level. However, you should be able to read theories to pass those.

    1. IT & Environment (Green IT)
    2. Network Information Systems (NIS)
    3. Management Information Systems (MIS)
    4. Knowledge Based Systems (KBS)

    Good luck!

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    this subject will be discontinue soon

    මේ පාර exam නැහැනේ. september exam එකට ඔක්කොම subjects දාවිද දන්නේ නැහැ. එහෙම නැති උනොත් software engineering 1 වගේ ලියන්න හිටපු උන්ට අවුරුද්දක් බලන් ඉන්න වෙනවා. ගොඩක් subjects එහෙමයි.

    Syllabus change එක හින්ද අයින් කරන subjects තුත් ලබන අවුරුද්දටත් දාවිද දැනේ නෑ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    Exam time table update karala , check karanna site eka