Wozniak

Member
Oct 14, 2013
65
2
0
Colombo
මචන් Diploma වල කවුද Software Engineering I කරපු කට්ටිය ඉන්නෙ?
කොහොමද මේක ලෙසි ද? මොනව ද අමතරව කිය වන්න ඔනි Books ?
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    මචන් Diploma වල කවුද Software Engineering I කරපු කට්ටිය ඉන්නෙ?
    කොහොමද මේක ලෙසි ද? මොනව ද අමතරව කිය වන්න ඔනි Books ?

    I did SE1 and SE2, development process gana thorough knowledge ekak hada ganna :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Destroy කරයි කියල හිතන්න නම් අමාරුයි මේ කියන විදියට. උබල කතා කරනව දැක්කමයි මටත් මතක් වුනේ certificate එක ගත්තෙ නැ කියල. හෙටම email එකක් දාන්න ඕන

    qzrm7a.jpg
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    I did SE1 and SE2, development process gana thorough knowledge ekak hada ganna :yes:

    SE 1, SE 2 දෙකම කරන එක හොඳද? නැත්තං, ඒ දෙකෙන් එකක් කරලා, තව module එකක් තෝරගන්න එක හොඳද?
    මේ thread එකේම කලින් තැනක කෙනෙක් කියලා තිබුනා
    SE 1, SE 2 දෙකේම content යන්නෙ එකම වගේ, ඒ නිසා දෙකම් තෝරගත්තෙ අපරාදෙ
    කියලා.

    Software Engineering වගේ යන්න හිතන් ඉන්න කෙනෙකුට, Diploma, Graduate Diploma දෙකේදි තෝරගන්න හොඳ මොන මොන module ද?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Destroy කරයි කියල හිතන්න නම් අමාරුයි මේ කියන විදියට. උබල කතා කරනව දැක්කමයි මටත් මතක් වුනේ certificate එක ගත්තෙ නැ කියල. හෙටම email එකක් දාන්න ඕන

    qzrm7a.jpg
    යකෝ ගන්න පුළුවන් ඕනෑම තැනකින් සෙටිෆිකෙට් ගනින්
    BCS හෝ වෙන එකකින් හරි
     
    Reed Noel

    Member
    Sep 13, 2014
    22
    0
    0
    mama BCS karanna inne, pls tell me if i complete BCS ,can i enter the MSc /PG Diploma in Artificial Intelligence in university of moratuwa?

    mama karanna inna subjct dip level-----1)OOP
    2)internet technologies
    3)software eng

    and PGD level-------------------------1)softwre eng 2
    2)Knowlaged Based Systems (A.I)
    3)Web engeneering
    4) mama thoran inna ewage hetiyata mekatath sub 1k kypnlako
    ....
     
    .....
     
    Reed Noel

    Member
    Sep 13, 2014
    22
    0
    0
    Normal Job Ekakata Penaganna Puluwan
    Hebei Ube IT Knowledge Ekath Thiyenna One
    Eka Anuwa Thamai Post Eka Depend Wenne Machan
    Hoda Ekak Set Unoth Hodai Diploma Level Ekath Complete Karala
    Hodama Ekak Set Karaganna Puluwan Experience Hadagannath Ekka

    thanks bro...
     
    Reed Noel

    Member
    Sep 13, 2014
    22
    0
    0
    ඔව් මම හදපු library එකකුත් තියෙනව. ඒකෙ සෑහෙන්න කෝඩ් තියෙනව.
    Ex- ID අනුව උපන්දිනේ, phone code අනුව දෙස්ත්‍රික්ක, ඕනම විදියක validate, ඕනම විදියකට date format, add කරන්න, ලිස්ට් දාන්න, internet connection check කරන්න, වැඩ ගොඩයි.. :P මම දෙන්නම් ඊලග මාසෙ වගේ. :yes:

    A_zpsc0a2c9cd.jpg

    matath ewnnako mamath java karala inne ([email protected])