Anjulayr

Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    Me tiyenne lagadi mage yaluwek ge project ekkak review kalata passe egolla deela thiyana comments tama mekenuth podi idea ekkak ganna!

    capture1.PNG
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :no::no: වැඩියෙනම ෆේල් වෙන්නෙ ඒක. හරියටම point එකට ලියන්න ඕනෙ නැත්නම් ලකුනු නෑ.

    :yes:. මාත් ඒක ෆේල් උනා එක පාරක්.

    ඔක්කම හරි OOP තමයි පොඩ්ඩක් අවුල්... බලමු බලමු...

    අපි ලියන codes ඒ මිනිස්සු compile කරල බලනවනං ඔන්න අමාරුයි කිව්වට කමක් නෑ.

    ලගකදී ඉදන් BCS සයිට් එකේ පාස්ට් පේපර්ස් හොගාක් අයින් කරල. ඒක් හින්දා past papers download කරල තියන එක්කෙනෙක් ඩිප්ලොමා ලෙවල් එකේ
    Database System(DS)
    Object Oriented Programming(OOP)
    Software Engineering 1(SE1)

    Subjects වල 2005 year එකේ ඉදන් ඉස්සරහට තියන පේපර්ස් අප්ලෝඩ් කරල ලින්ක් එක දාන්න පුලුවන්ද
    ලොකූ උදව්වක්

    ආරංචියක් ආවා දැන් තියෙන්නෙ අලුත් paper structure එකක් කියලා. ඒක නිසා පරණ පේපර්ස් කරද්දි ටිකක් පරිස්සමෙන් කරාට කමක් නෑ.
     

    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    ආරංචියක් ආවා දැන් තියෙන්නෙ අලුත් paper structure එකක් කියලා. ඒක නිසා පරණ පේපර්ස් කරද්දි ටිකක් පරිස්සමෙන් කරාට කමක් නෑ.

    තේරුනේ නැ. පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්නකෝ...