Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Web Engineering වල දැනට site එකේ නැති පරණ past papers තියෙන කෙනෙක් ඉන්නවද ?
    තියෙනවනම් දෙන්ඩකෝ
     

    layyarx

    Junior member
  • May 12, 2011
    113
    11
    18
    මචං exam එකට යද්දී අරන් යන admission එක අප අපිට එවපු mail එකේ printout එකද ? තව මොනවහරි ගෙනියන්න ඕනෙද?
     
    මචං exam එකට යද්දී අරන් යන admission එක අප අපිට එවපු mail එකේ printout එකද ? තව මොනවහරි ගෙනියන්න ඕනෙද?
    ඔව් මචන් එකේ printout එකක් ගනින් . මොකද admission එකක් post එකේ එන්නේ නැහැ . ඒකත් එක්ක උබේ Identity card or Passport එක අරන් පලයන් . එච්චරයි ඕනේ . තව ඉතින් ලියන්න ඕනේ පෑන් පැන්සලුත් අරන් පලයන් මචන් .
    Good luck bro !!!
     

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    machang BCS lankawen pita karanna puluwanda? online mama CRT eka witharai kale ban lankawe innakota dan online karanna hoyanawa anith tika continue karanna orne ekei puluwannam help ekek diyan
     

    layyarx

    Junior member
  • May 12, 2011
    113
    11
    18
    Thanks මචන්. පෑන් , පැන්සල් කෙසේ වෙතත් admission එක මතක් කරලා අරන් යන්න ඕනේ
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    විල්සන් මාමා;14695781 said:
    machan past papers balapan. PM wala ehema mata mathaka wdiyata enne ekama style eke questions. Past papers karapan. BCS site eke past papers hugak adui dan thiyenawa.
    http://www.freeexampapers.com/index.php/?location=bcs/Diploma
    menna me link eke godak papers thiyenawa.

    2008 wenakan witharai thiyenne dan papers wenas da danne na :oo: