ozone_buzzer

Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    BCS එකේ කොහොමද දන්නේ නැ
    අනිත් එකේ නම් ශේප්
    Project එකකුත් කරාද කොහෙද DBMS වලින් අපි

    DBMS awlak na... MEa para poddak structure eka wenas karalai paper eka awith tibbe. Samahara easy prashnath tibuna. Too easy nisa ewa padak kaleth na.. :dull:
     
    • Like
    Reactions: Mal Baba

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මේ සැරේ network info sys නම් ලේසි ව‍ගේ.
    මම දැක්ක exam hall එකෙන් ගොඩක් අය කලින් යනව
    හැබැයි ඒ එක ප්‍රශ්නෙකට උන් පැයක උත්තරයක් බලාපොරොත්තු වෙනව නේ
    ඒ කියන්නේ සැහෙන්න පට්ට උත්තරයක් වෙන්න ඇති
    මාත් ලිවුවා දාගෙන
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    DBMS awlak na... MEa para poddak structure eka wenas karalai paper eka awith tibbe. Samahara easy prashnath tibuna. Too easy nisa ewa padak kaleth na.. :dull:

    අනේ මන්දා බන් මම ගියපාර ඕක repeat වුනා නේ. විලිලැජ්ජාවයි
    මේ සැරේ ආයි කලා

    මම දැන් හැම සබ් එකකටම class ගිහිල්ලා ඉවරයි.තව කරන්න තියෙන්නේ PM(dip) (repeated),SD(cert) (repeated), CSM(pgd), MIS(pgd), ටික
    දැන් සැප්තැම්බර් වලට Mgt info sys, Com service mgt කරන්න ඉන්නේ.පන්ති කලින් ගියා. exam කලේ නැ PGD subject 4ම එකපාර exam දාගන්න එක අවදානම් කියල හිතුන. මට තියෙන කාලෙත් එක්ක සබ්ජේට් 4 ක් එක පාර කරන එක අමාරුයි. PM එකයි SD එකයි ලබන අප්‍රියෙල් වලට දාගන්නව. එතකොට ලබන අවුරුද්දෙම project එකත් කරල ඉවර කරනවා
    දැන් මම මේ සැරේ exam fees ගෙවන්න ඕනෙ කොහොමද බන්. කලින් නම් exam fees දුන්නෙ esoft එකට. British council එකටද ගෙවන්නේ ?
     
    Last edited:

    උබ පරණ student කෙනෙක් කියලා esoft එකට කියපන් . එතකොට සමහරක් විට උන් esoft එක හරහා apply කරන්න දෙයි . නැත්තම් ඉතින් British Council එකෙන් නැත්තම් credit card එකක තියෙනවනම් online apply කරන්න පුළුවන්
     
    උබ මචන් project proposal එකක් එහෙම දුන්නද . මටත් project කරන්න ඕනේ . තාම proposals මුකුත් යවල නැහැ . මට project එක ගැන ලොකු idea එකක් නැහැ . ඒ කිව්වේ කවදටද proposal එක යවන්න ඕනේ(අවුරුද්දේ ඕන කාලයකදී යවන්න පුලුවන්ද ) ? Proposal එක යවල කොයි කලේ වගේ ඇතුළතද project එක කරලා දෙන්න ඕනේ. ඕන කාලයක් project එකට ගන්න පුලුවන්ද ? ඒ කිව්වේ proposal එක යවලා අවුරුදු 2- 3කින් වුනත් project එක කරලා දෙන්න පුලුවන්ද. "" එක ගැන හොද විස්තරයක් දියන්කෝ දන්න එකෙක්

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    විල්සන් මාමා;14764039 said:
    උබ පරණ student කෙනෙක් කියලා esoft එකට කියපන් . එතකොට සමහරක් විට උන් esoft එක හරහා apply කරන්න දෙයි . නැත්තම් ඉතින් British Council එකෙන් නැත්තම් credit card එකක තියෙනවනම් online apply කරන්න පුළුවන්

    ආ එහෙමද කියල බලන්න ඕන එහෙනම්

    විල්සන් මාමා;14764102 said:
    උබ මචන් project proposal එකක් එහෙම දුන්නද . මටත් project කරන්න ඕනේ . තාම proposals මුකුත් යවල නැහැ . මට project එක ගැන ලොකු idea එකක් නැහැ . ඒ කිව්වේ කවදටද proposal එක යවන්න ඕනේ(අවුරුද්දේ ඕන කාලයකදී යවන්න පුලුවන්ද ) ? Proposal එක යවල කොයි කලේ වගේ ඇතුළතද project එක කරලා දෙන්න ඕනේ. ඕන කාලයක් project එකට ගන්න පුලුවන්ද ? ඒ කිව්වේ proposal එක යවලා අවුරුදු 2- 3කින් වුනත් project එක කරලා දෙන්න පුලුවන්ද. "" එක ගැන හොද විස්තරයක් දියන්කෝ දන්න එකෙක්

    ඔය ටික ගැන මටත් හරි අවබෝධයක් නැහැ බන්
    Proposal එකත් එක්කම සල්ලි වගයක් යවන්න ඕන කියලනම් දන්නවා :P
    දන්න එකෙක් කියපල්ලා
    esoft එකේ ගෝපිනාත් සර්ට නම් කියල මිනිහ email එකක් එවල තිබුන ඒ ගැන. ඒ එවල තිබුනෙ demo ටිකක් ද කොහෙද. කිසි හරිහමන් විස්කරයක් තිබුනෙ නැ
     
    gopi sirta email ekak ehenam danna one
     
    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    විල්සන් මාමා;14764102 said:
    උබ මචන් project proposal එකක් එහෙම දුන්නද . මටත් project කරන්න ඕනේ . තාම proposals මුකුත් යවල නැහැ . මට project එක ගැන ලොකු idea එකක් නැහැ . ඒ කිව්වේ කවදටද proposal එක යවන්න ඕනේ(අවුරුද්දේ ඕන කාලයකදී යවන්න පුලුවන්ද ) ? Proposal එක යවල කොයි කලේ වගේ ඇතුළතද project එක කරලා දෙන්න ඕනේ. ඕන කාලයක් project එකට ගන්න පුලුවන්ද ? ඒ කිව්වේ proposal එක යවලා අවුරුදු 2- 3කින් වුනත් project එක කරලා දෙන්න පුලුවන්ද. "" එක ගැන හොද විස්තරයක් දියන්කෝ දන්න එකෙක්

    Project eka aniwarya na oka complete karanna. Okkama subject eka godadagattama PGD eka apita denawa. Passe apita project eka denna puluwan. Ekata wenama certificate ekak tamai denne. Tawa deyak tamai BCS student membership eka maximum 7years tamai denne eka member kenekta. Ita wadiya member kenekta student membership eka ganna ba. So, 7 years atulata okkama karaganna balanna kattiya. Mage mea 5th year eka yanne. Kalayak BCS karana eka nawattuwa mang. Ekai delay une. Tama ekakwath repeat nam une na.
     
    Last edited: