තාම කරන ඒවා Select කරලත් නැද්ද
ඉසොෆ්ට් ද කොලබ
DBMS මාත් කරන්නේna pm nam aniwa karanawa..DBMS thama sure naththe..
BCS එකේ කොහොමද දන්නේ නැDBMS shape da?
DBMS shape da?

BCS එකේ කොහොමද දන්නේ නැ
අනිත් එකේ නම් ශේප්
Project එකකුත් කරාද කොහෙද DBMS වලින් අපි

DBMS awlak na... MEa para poddak structure eka wenas karalai paper eka awith tibbe. Samahara easy prashnath tibuna. Too easy nisa ewa padak kaleth na..![]()
උබ පරණ student කෙනෙක් කියලා esoft එකට කියපන් . එතකොට සමහරක් විට උන් esoft එක හරහා apply කරන්න දෙයි . නැත්තම් ඉතින් British Council එකෙන් නැත්තම් credit card එකක තියෙනවනම් online apply කරන්න පුළුවන්අනේ මන්දා බන් මම ගියපාර ඕක repeat වුනා නේ. විලිලැජ්ජාවයි
මේ සැරේ ආයි කලා
මම දැන් හැම සබ් එකකටම class ගිහිල්ලා ඉවරයි.තව කරන්න තියෙන්නේ PM(dip) (repeated),SD(cert) (repeated), CSM(pgd), MIS(pgd), ටික
දැන් සැප්තැම්බර් වලට Mgt info sys, Com service mgt කරන්න ඉන්නේ.පන්ති කලින් ගියා. exam කලේ නැ PGD subject 4ම එකපාර exam දාගන්න එක අවදානම් කියල හිතුන. මට තියෙන කාලෙත් එක්ක සබ්ජේට් 4 ක් එක පාර කරන එක අමාරුයි. PM එකයි SD එකයි ලබන අප්රියෙල් වලට දාගන්නව. එතකොට ලබන අවුරුද්දෙම project එකත් කරල ඉවර කරනවා
දැන් මම මේ සැරේ exam fees ගෙවන්න ඕනෙ කොහොමද බන්. කලින් නම් exam fees දුන්නෙ esoft එකට. British council එකටද ගෙවන්නේ ?
උබ මචන් project proposal එකක් එහෙම දුන්නද . මටත් project කරන්න ඕනේ . තාම proposals මුකුත් යවල නැහැ . මට project එක ගැන ලොකු idea එකක් නැහැ . ඒ කිව්වේ කවදටද proposal එක යවන්න ඕනේ(අවුරුද්දේ ඕන කාලයකදී යවන්න පුලුවන්ද ) ? Proposal එක යවල කොයි කලේ වගේ ඇතුළතද project එක කරලා දෙන්න ඕනේ. ඕන කාලයක් project එකට ගන්න පුලුවන්ද ? ඒ කිව්වේ proposal එක යවලා අවුරුදු 2- 3කින් වුනත් project එක කරලා දෙන්න පුලුවන්ද. "" එක ගැන හොද විස්තරයක් දියන්කෝ දන්න එකෙක්අනේ මන්දා බන් මම ගියපාර ඕක repeat වුනා නේ. විලිලැජ්ජාවයි
මේ සැරේ ආයි කලා
මම දැන් හැම සබ් එකකටම class ගිහිල්ලා ඉවරයි.තව කරන්න තියෙන්නේ PM(dip) (repeated),SD(cert) (repeated), CSM(pgd), MIS(pgd), ටික
දැන් සැප්තැම්බර් වලට Mgt info sys, Com service mgt කරන්න ඉන්නේ.පන්ති කලින් ගියා. exam කලේ නැ PGD subject 4ම එකපාර exam දාගන්න එක අවදානම් කියල හිතුන. මට තියෙන කාලෙත් එක්ක සබ්ජේට් 4 ක් එක පාර කරන එක අමාරුයි. PM එකයි SD එකයි ලබන අප්රියෙල් වලට දාගන්නව. එතකොට ලබන අවුරුද්දෙම project එකත් කරල ඉවර කරනවා
දැන් මම මේ සැරේ exam fees ගෙවන්න ඕනෙ කොහොමද බන්. කලින් නම් exam fees දුන්නෙ esoft එකට. British council එකටද ගෙවන්නේ ?
විල්සන් මාමා;14764039 said:උබ පරණ student කෙනෙක් කියලා esoft එකට කියපන් . එතකොට සමහරක් විට උන් esoft එක හරහා apply කරන්න දෙයි . නැත්තම් ඉතින් British Council එකෙන් නැත්තම් credit card එකක තියෙනවනම් online apply කරන්න පුළුවන්
විල්සන් මාමා;14764102 said:උබ මචන් project proposal එකක් එහෙම දුන්නද . මටත් project කරන්න ඕනේ . තාම proposals මුකුත් යවල නැහැ . මට project එක ගැන ලොකු idea එකක් නැහැ . ඒ කිව්වේ කවදටද proposal එක යවන්න ඕනේ(අවුරුද්දේ ඕන කාලයකදී යවන්න පුලුවන්ද ) ? Proposal එක යවල කොයි කලේ වගේ ඇතුළතද project එක කරලා දෙන්න ඕනේ. ඕන කාලයක් project එකට ගන්න පුලුවන්ද ? ඒ කිව්වේ proposal එක යවලා අවුරුදු 2- 3කින් වුනත් project එක කරලා දෙන්න පුලුවන්ද. "" එක ගැන හොද විස්තරයක් දියන්කෝ දන්න එකෙක්

gopi sirta email ekak ehenam danna oneඔය ටික ගැන මටත් හරි අවබෝධයක් නැහැ බන්
Proposal එකත් එක්කම සල්ලි වගයක් යවන්න ඕන කියලනම් දන්නවා
දන්න එකෙක් කියපල්ලා
esoft එකේ ගෝපිනාත් සර්ට නම් කියල මිනිහ email එකක් එවල තිබුන ඒ ගැන. ඒ එවල තිබුනෙ demo ටිකක් ද කොහෙද. කිසි හරිහමන් විස්කරයක් තිබුනෙ නැ
එල එල මචෝ තැන්ක්ස් ඉන්ෆෝ එකටDBMS awlak na... MEa para poddak structure eka wenas karalai paper eka awith tibbe. Samahara easy prashnath tibuna. Too easy nisa ewa padak kaleth na..![]()
විල්සන් මාමා;14764102 said:උබ මචන් project proposal එකක් එහෙම දුන්නද . මටත් project කරන්න ඕනේ . තාම proposals මුකුත් යවල නැහැ . මට project එක ගැන ලොකු idea එකක් නැහැ . ඒ කිව්වේ කවදටද proposal එක යවන්න ඕනේ(අවුරුද්දේ ඕන කාලයකදී යවන්න පුලුවන්ද ) ? Proposal එක යවල කොයි කලේ වගේ ඇතුළතද project එක කරලා දෙන්න ඕනේ. ඕන කාලයක් project එකට ගන්න පුලුවන්ද ? ඒ කිව්වේ proposal එක යවලා අවුරුදු 2- 3කින් වුනත් project එක කරලා දෙන්න පුලුවන්ද. "" එක ගැන හොද විස්තරයක් දියන්කෝ දන්න එකෙක්
එල එල මචෝ තැන්ක්ස් ඉන්ෆෝ එකට
වත්තල කොල්ලෙක් නේ
Any Time.. Any Help,,, 
Wattala Koheda Ban![]()
Averiwatta ban. Atamie eka gawa. (St. Annes)
Uba koheda?වැලිසර මැක් ඩොනල්ඩ් එක ගාව බන්Ai ennada???Averiwatta ban. Atamie eka gawa. (St. Annes)
Uba koheda?