ozone_buzzer

Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    11.gif

    api yano..
    3.gif
    :yes:;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මම දැන් කරල ඉවර වෙන්නේ PGD level උනාට දුක කියන්නේ තාම එක ලෙවල් එකක් වත් complete නැ lol
    Certificate Level එකේ repeat එකක් තියෙනව SD ඒක ලබන අවුරුද්දෙ april වල කරන්න ඉන්නේ
    Diploma Level එකේ Project Mgt repeat එකක් තියෙනව. ඒකත් ලබන අවුරුද්දේ April වල කරනවා
    මේ අවුරුද්දේ April session එකේ PGD වලින් 2 යි කලේ. ඉතිරි දෙක මේ අවුරුද්දේ October session එකේ කරනවා( තව මාස දෙකක් වගේ තියෙන්නේ)

    ඉතින් එක ලෙවල් එකක් වත් තාම COMPLETE නැ :D
    ලබන අවුරුද්දේ මට level 3 ටම අදාල graduation certificates එකම වේදිකාවේ ගත හැකි. :P
    කොහොමද මගේ management පාර :P
    Project එකත් කරල දාගත්තනම් ඒ වේදිකාවේම ගොඩ ගිය හැකි වගේ
    පිස්සු හැදෙනවා එල එල
    ලියුම් කැල්ලක් මටත් අවා
    මමත් හැබැයි දෙකයි කලේ :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම දැන් කරල ඉවර වෙන්නේ PGD level උනාට දුක කියන්නේ තාම එක ලෙවල් එකක් වත් complete නැ lol
    Certificate Level එකේ repeat එකක් තියෙනව SD ඒක ලබන අවුරුද්දෙ april වල කරන්න ඉන්නේ
    Diploma Level එකේ Project Mgt repeat එකක් තියෙනව. ඒකත් ලබන අවුරුද්දේ April වල කරනවා
    මේ අවුරුද්දේ April session එකේ PGD වලින් 2 යි කලේ. ඉතිරි දෙක මේ අවුරුද්දේ October session එකේ කරනවා( තව මාස දෙකක් වගේ තියෙන්නේ)

    ඉතින් එක ලෙවල් එකක් වත් තාම COMPLETE නැ :D
    ලබන අවුරුද්දේ මට level 3 ටම අදාල graduation certificates එකම වේදිකාවේ ගත හැකි. :P
    කොහොමද මගේ management පාර :P
    Project එකත් කරල දාගත්තනම් ඒ වේදිකාවේම ගොඩ ගිය හැකි වගේ

    මට convocation එකට යන්නත් බැරි උනා ඊට පස්සෙ ලියුමක් ආව certification එක ගන්න එන්න කියල දින 90ක්ද කොහෙද ඇතුලත් ... ඒක ගන්න යන්නත් බැරි උනා :baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    මම දැන් කරල ඉවරයි PGD level උනාට දුක කියන්නේ තාම ලෙවල් දෙකක් complete නැ lol
    Certificate Level එක complete කලා .

    Diploma Level එකේ Project Mgt repeat , core තියෙනව. ඒක මේ අවුරුද්දේ september වල කරනවා

    ඊලග අවුරුද්දේ april pgd කරලා complete කරනවා .

    ඉතින් එක ලෙවල් එකයි තාම COMPLETE :D
    ලබන අවුරුද්දේ මට level 2 ටම අදාල graduation certificates එකම වේදිකාවේ ගත හැකි. :P
    කොහොමද මගේ management පාර :P
    Project එකත් කරල දාගත්තනම් ඒ වේදිකාවේම ගොඩ ගිය හැකි වගේ

    23390930.jpg

    මාත් 3ම එක පාර තමා ගන්නෙ. project එක නම් ඉලග පාර තමා
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    help

    මට BCS Certificate Level එක පැහැදිලි නොට් තුනක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද.??ලොකු උදව්වක්....මම පස්සේ දෙන්නම් ආපහු...!!
    මම පිස්සු කෙලලා කෙල වෙලා ගියා...
    :nerd: හරියට කරගන්න ඕනේ...!!!
    මල් බබා විල්සන් කට්ටිය හෙල්ප් එකක් දෙනවද.!!!:baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    මට BCS Certificate Level එක පැහැදිලි නොට් තුනක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද.??ලොකු උදව්වක්....මම පස්සේ දෙන්නම් ආපහු...!!
    මම පිස්සු කෙලලා කෙල වෙලා ගියා...
    :nerd: හරියට කරගන්න ඕනේ...!!!
    මල් බබා විල්සන් කට්ටිය හෙල්ප් එකක් දෙනවද.!!!:baffled:

    I can give you my CNT text book , But I live in Kandy :dull: