මචන්ලා BCS PGD level complete කරපු එවුන්ට cloak එක විතරද හම්බවෙන්නේ . අර උඩට දාන තොප්පිය හම්බවෙන්න project එකත් කරලා ඉවර කරන්න ඕනෙද? දන්නා එකෙක් කියහන්කෝ. මමත් හරියට දන්නේ නැති හින්දයි අහන්නේ .

පසුවට
අනේ සොරි මචන් මට දැන් එළකිරි එක පැත්තේ වැඩිය එන්න හම්බවෙන්නේ නැහැ . මම රස්සාවක් කරන හින්දා. එක හින්දා මේ thread එක පැත්තෙත් එන්න හම්බවෙන්නේ හුගක් අඩුවෙන්.එත් උබලාමේක ඇදගෙන පලයන් . මේකෙන් කගේ හරි BCS ගැන ප්‍රශ්නයක් විසදෙනවානම් එක ලොකු දෙයක් . පුළුවන් වේලාවට මමත් එන්නම්.
Malbaba,CuteBaby,ozone_buzzer,chrishanelloyd, patiencefox,speedmalli, actinide,Voltage,san1020 ඇතුළු හැමෝටම ගොඩක් ස්තුතියි . මෙතන නම නැත්තම් තරහ වෙන්න එපා .;);)
 
ozone_buzzer

Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    විල්සන් මාමා;15290817 said:

    Uba PGD eka iwaraine. So ubata තොප්පිය හම්බවෙනva. (cloak ekath ekka ;) )
    Dip eke unta tamai cloak eka witarak denne. (Matath itin mea para cloak eka witarai :cool:)
    Project eka balapanne na. Project eka uba passe karala submit karama ekata wenama certificate ekak labenawa. Simple as that. :)

    Kattiya set wemu graduation eke. :)

    Uba PGD ekata mona subjects da kale?

    Uba dan koheda work karanne? Anyway all the best macho. Kattiya Oct13 Meet wemu.
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Ela Ela Karapn Karapan. Podi ekage asawane.
    :) එකට cutybabyව හම්බවෙලා පොත් ටික ඉල්ලගන්න ඕනෙ :cool:
    විල්සන් මාමා;15290817 said:
    මචන්ලා BCS PGD level complete කරපු එවුන්ට cloak එක විතරද හම්බවෙන්නේ . අර උඩට දාන තොප්පිය හම්බවෙන්න project එකත් කරලා ඉවර කරන්න ඕනෙද? දන්නා එකෙක් කියහන්කෝ. මමත් හරියට දන්නේ නැති හින්දයි අහන්නේ .

    පසුවට
    අනේ සොරි මචන් මට දැන් එළකිරි එක පැත්තේ වැඩිය එන්න හම්බවෙන්නේ නැහැ . මම රස්සාවක් කරන හින්දා. එක හින්දා මේ thread එක පැත්තෙත් එන්න හම්බවෙන්නේ හුගක් අඩුවෙන්.එත් උබලාමේක ඇදගෙන පලයන් . මේකෙන් කගේ හරි BCS ගැන ප්‍රශ්නයක් විසදෙනවානම් එක ලොකු දෙයක් . පුළුවන් වේලාවට මමත් එන්නම්.
    Malbaba,CuteBaby,ozone_buzzer,chrishanelloyd, patiencefox,speedmalli, actinide,Voltage,san1020 ඇතුළු හැමෝටම ගොඩක් ස්තුතියි . මෙතන නම නැත්තම් තරහ වෙන්න එපා .;);)

    අඩේ ... මමත් ඉන්නවා :nerd:
     
    Uba PGD eka iwaraine. So ubata තොප්පිය හම්බවෙනva. (cloak ekath ekka ;) )
    Dip eke unta tamai cloak eka witarak denne. (Matath itin mea para cloak eka witarai :cool:)
    Project eka balapanne na. Project eka uba passe karala submit karama ekata wenama certificate ekak labenawa. Simple as that. :)

    Kattiya set wemu graduation eke. :)

    Uba PGD ekata mona subjects da kale?

    Uba dan koheda work karanne? Anyway all the best macho. Kattiya Oct13 Meet wemu.
    Thanks machan aniwa set wemu.
    mama PGD ekata kale CSM,MIS,ADBMS & PP.
    mama dan work karanne innodata eke machan.
    Thank you machan wistara kiwwata.
    All the best you too for your all future BCS exams.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland

    :yes: :yes: :yes: :yes:
     
    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    විල්සන් මාමා;15291867 said:
    Thanks machan aniwa set wemu.
    mama PGD ekata kale CSM,MIS,ADBMS & PP.
    mama dan work karanne innodata eke machan.
    Thank you machan wistara kiwwata.
    All the best you too for your all future BCS exams.

    Ela Ela.. Thanuja Miss Innodata ekene inne :shocked:
    All the best macho.
     
    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    විල්සන් මාමා;15291926 said:
    Machan Esoft eke project ekata thiyena class eka hodada bun ?

    Yana kattiya hodai kiyala kiyanawa. But ubata taniyen karanna puluwan kiyala hitenawa nam karapan. Math ehemai karanna inne. Documentation walata witarak kawa hari set karaganin.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මට BCS Certificate Level එක පැහැදිලි නොට් තුනක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද.??ලොකු උදව්වක්....මම පස්සේ දෙන්නම් ආපහු...!!
    මම පිස්සු කෙලලා කෙල වෙලා ගියා...
    :nerd: හරියට කරගන්න ඕනේ...!!!
    මල් බබා විල්සන් කට්ටිය හෙල්ප් එකක් දෙනවද.!!!:baffled:
    මචන් අපේ සර් කෙනෙක් ඉල්ලන් ගියා නොට් ටිකයි ටෙක්ස් බුක්ස් ටිකයි
    සාපෙ IT කරන සර් කෙනෙක්
    මම පොරගෙන් අහන්නම් ඉල්ලා ගන්න පුලුවන්ද කියලා
    සතියක් වගේ දෙන්නකො පොඩ්ඩක් ;)
    CNT සහ SD තමයි දුන්නේ IS නම් මම පාඩම් කරනවා මචෝ :(
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    විල්සන් මාමා;15290817 said:
    මචන්ලා BCS PGD level complete කරපු එවුන්ට cloak එක විතරද හම්බවෙන්නේ . අර උඩට දාන තොප්පිය හම්බවෙන්න project එකත් කරලා ඉවර කරන්න ඕනෙද? දන්නා එකෙක් කියහන්කෝ. මමත් හරියට දන්නේ නැති හින්දයි අහන්නේ .

    පසුවට
    අනේ සොරි මචන් මට දැන් එළකිරි එක පැත්තේ වැඩිය එන්න හම්බවෙන්නේ නැහැ . මම රස්සාවක් කරන හින්දා. එක හින්දා මේ thread එක පැත්තෙත් එන්න හම්බවෙන්නේ හුගක් අඩුවෙන්.එත් උබලාමේක ඇදගෙන පලයන් . මේකෙන් කගේ හරි BCS ගැන ප්‍රශ්නයක් විසදෙනවානම් එක ලොකු දෙයක් . පුළුවන් වේලාවට මමත් එන්නම්.
    Malbaba,CuteBaby,ozone_buzzer,chrishanelloyd, patiencefox,speedmalli, actinide,Voltage,san1020 ඇතුළු හැමෝටම ගොඩක් ස්තුතියි . මෙතන නම නැත්තම් තරහ වෙන්න එපා .;);)
    එල එල මචෝ මමත් ඉදල හිටලා මේ වගේ රෑ යාමේ වත් මේ පැත්තෙ ඇවිල්ල යන්න උපරිම ට්‍රයි එක දෙනවා.ඔෆිස් වැඩයි.පවුලෙ වැඩයි පාඩම් වැඩයි ගොඩ ගැහිලා
    උබේ වැඩ හොඳින් කරගෙන පලයන් මචෝ
    BCS සරණයි ;)