මචන්ලා BCS PGD level complete කරපු එවුන්ට cloak එක විතරද හම්බවෙන්නේ . අර උඩට දාන තොප්පිය හම්බවෙන්න project එකත් කරලා ඉවර කරන්න ඕනෙද? දන්නා එකෙක් කියහන්කෝ. මමත් හරියට දන්නේ නැති හින්දයි අහන්නේ .
පසුවට
අනේ සොරි මචන් මට දැන් එළකිරි එක පැත්තේ වැඩිය එන්න හම්බවෙන්නේ නැහැ . මම රස්සාවක් කරන හින්දා. එක හින්දා මේ thread එක පැත්තෙත් එන්න හම්බවෙන්නේ හුගක් අඩුවෙන්.එත් උබලාමේක ඇදගෙන පලයන් . මේකෙන් කගේ හරි BCS ගැන ප්රශ්නයක් විසදෙනවානම් එක ලොකු දෙයක් . පුළුවන් වේලාවට මමත් එන්නම්.
Malbaba,CuteBaby,ozone_buzzer,chrishanelloyd, patiencefox,speedmalli, actinide,Voltage,san1020 ඇතුළු හැමෝටම ගොඩක් ස්තුතියි . මෙතන නම නැත්තම් තරහ වෙන්න එපා .

ආයේ කරන්න ආසාවක් ආව ... මොකෝ එකේ ඇති වැරැද්ද
මම එකයි පොත ඉල්ලුවෙ
) 