Graduation ceremony ekata invitation awad ban?

ow bn.... ai ave nadda ubata![]()
BCS wala thaman gaththa marks certificate or diploma eka ganna puluwanda,
wage ewa site eken log wela balaganna puluwanda?
https://wam.bcs.org/wam/examtype.aspx
methanin results balaganna
Machan exemption hambuna ewath methana pennanawada?

machan BCS karanna yana mulu gana kiyak witharada ???
bumpමචංලා කවුරුවත් නැද්ද networking වලින් project එක කරන්න හිතාගෙන ඉන්න ? programming නැතුව project එක ගොඩ දාගන්න පුළුවන් වෙයිද ?
අඩේ බැහැලු බන් එක කරන්නමචංලා කවුරුවත් නැද්ද networking වලින් project එක කරන්න හිතාගෙන ඉන්න ? programming නැතුව project එක ගොඩ දාගන්න පුළුවන් වෙයිද ?





mamath hirawela inne project eka tamai bun.අඩේ බැහැලු බන් එක කරන්න
මම කලින් යවන එක පොඩ්ඩක් ලියලා බ්‍රාන්ච් හේඩාගෙන් පෙන්නලා ඇහුවා
ඌ කිව්වා NW වලින් විතරක් ප්‍රොජෙක්ට් කවර් කරන්න බැහැ කියලා![]()

Hariyata language ekak baha ne.Uba c# thaniyenda igena ganne.Project eka karannath ekka C# wage ekak krnna hithan inne mama ban. Kokatath watinawane.
විල්සන් මාමා;15410122 said:mamath hirawela inne project eka tamai bun.Hariyata language ekak baha ne.
mama next session eke karanna inne experience ehema ekkamaBCS සෙටිෆි කරන නංගි කෙනෙක් ඉන්නව කොලබ එකේ දන්නවද දන්නෙ නෑ
යෙහාන කියල
පොඩ්ඩක් ඒ නංගිව පරිස්සම් කරගන්න හොඳේ
අයිය කෙනෙක්ගෙන් ඉල්ලීමක්

අඩේ බැහැලු බන් එක කරන්න
මම කලින් යවන එක පොඩ්ඩක් ලියලා බ්‍රාන්ච් හේඩාගෙන් පෙන්නලා ඇහුවා
ඌ කිව්වා NW වලින් විතරක් ප්‍රොජෙක්ට් කවර් කරන්න බැහැ කියලා![]()