RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    can anyone help me with this address please?

    galle road awith william eka langin athulata harila 250m vage issarahata giyama hambawenawa ban(keels super eka issara vage) ...hoya ganna amaru na .... exam ekata issella kattiya innawa eliye ....
     
    • Like
    Reactions: krizta

    kushame

    Junior member
  • Aug 18, 2010
    284
    12
    18
    computer services management ekayi
    advance database management system paper eka kohomade

    matanam db eka amaruyi 2pl question eka karannna gihin harriyate karaganna bari euna
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මම මේ සැරේ කරන්නේ CSM,MIS විතරයි, PGD අනිත් දෙක කලින් කරලා complete කලා :cool: තව ඉතිරි Project Mgt [Dip Level - Repeat] එකකුයි Software Development [Cert Level -Repeat] එකකුයි. ඒ දෙක ලබන මාර්තු වල කරල දානවා. ගොඩම තමා :yes:

    අද Computer Services Mgt එක නම් අවුලක් නැ වගේ

    ඒක නෙවේ . කවුද බන් අර panel එකේ හිටපු සුදු අක්කා ' එයා නිසා මගේ මනස චංචල වුනා හැම වෙලේම :P :love::love:
     
    Last edited:

    kawda machan akka? ...mama nam dip eka karanne(heta core eka) ... eth mechchara kalekata akka kenek dakala nam naha panel eke :P...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    kawda machan akka? ...mama nam dip eka karanne(heta core eka) ... eth mechchara kalekata akka kenek dakala nam naha panel eke :P...

    ඉන්නවා ඉන්නවා බන්. මාත් එදාමයි දුටුවේ. හද සලිත වුනා :P:P
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    ඉන්නවා ඉන්නවා බන්. මාත් එදාමයි දුටුවේ. හද සලිත වුනා :P:P

    එහෙනම් හෙට පොඩ්ඩක් ඇහැ දාල බලන්න ඕන :P
    9.gif
    :yes:...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Hureee MIS lesi ada :D

    එකෙම්ම බන් හිතපු තරම් අමාරු වුනේ නැහැ මටත්. මම එවෙලෙට කලින් බලපු past paper ප්‍රශ්නෙක කෑල්ලක් තිබුනා .

    මට නම් exam ඉවරයි අදින්
    :yes::yes::yes: